
තීරු බදු සම්බන්ධයෙන්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කැනඩා රජය අතරේ පැවැති සියලු වෙළෙඳ සාකච්ඡා මේවනවිට අවසන් වී ඇත.
ඇමෙරිකා ජනාධිපතිවරයා මෙම සාකච්ඡා අවසන් කිරීමට තීරණය කර ඇත්තේ, තීරුබදුවලට එරෙහිව කැනඩාව ආරම්භ කළ වෙළඳ ප්‍රචාරක ව්‍යාපාරයකදී, හිටපු ඇමෙරිකන් ජනාධිපති රොනල්ඩ් රේගන්ගේ ප්‍රකාශයක් වැරදි ලෙස උපුටා දැක්වූ බවට චෝදනා නගමිනි.
2025 ඔක්තෝබර් මස 08
1514
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1345
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
483
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඇමෙරිකා කැනඩා වෙළෙඳ සාකච්ඡා අවසන්