
ඇමෙරිකාවේ පෙන්සිල්වේනියා ජනපදයේ පිලිඩෙල්පියා නුවර සිදුවුණු ගුවන් අනතුරකින් කුඩා දරුවකු, එම දරුවාගේ මව, සය තවත් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
අනතුරට ලක් වුණු මෙම කුඩා ගුවන් යානය, ගිලන් රථ ගුවන් යානයකි. දරුවා දැඩි ලෙස රෝගීවී සිටි අයකු බවත්, ඔහුට කඩිනමින් ප්‍රතිකාර ලබා දී ඔහුත්, ඔහුගේ මවත් රැගෙන යානය පියාසර කරමින් තිබුණි. යානයේ සිටි සෙසු පිරිස වෛද්‍ය ආධාරකරුවන්ය.
යානය හිටිහැටියේ උඩු ගුවනේ පුපුරා ගිය බව පැවැසෙයි. සුන්බුන් පිලිඩෙල්පියා නුවර නිවාස කීපයක් මතට පතිත විය. කෙසේ නමුත් එයින් කිසිවකුටවත් අනතුරක් සිදුවූයේ නැත.
(අල් ජසීරා)
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
809
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඇමෙරිකාවේ තවත් ගුවන් අනතුරක්