
පැනමා ඇළ සම්බන්ධයෙන් හටගෙන ඇති අර්බුදය සම්බන්ධයෙන් ඇමෙරිකාව සමඟ කතා කිරීමට කිසිවක් නැතැයි පැනමා ජනාධිපති හෝසේ රාවුල් මුලීනෝ පවසයි.
පැනමා ඇළ වැටී ඇත්තේ පැනමාව හරහාය. මෙය ඉදි කිරීම සිදු කළේ ඇමෙරිකාවය. පසුව ඇළ පැනමා රජයට පවරා දෙනු ලැබුණි. ඇමෙරිකන් ජනාධිපති ඩානල්ඩ් ට්‍රම්ප් චෝදනා කරන්නේ, පැනමා ඇළ හරහා යන එන ඇමෙරිකන් නැව්වලින් පැනමා රජය අනවශ්‍ය ලෙස විශාල මුදලක් ලබා ගන්නා බවය.
මේ සම්බන්ධයෙන් ට්‍රම්ප් දිගින් දිගටම පෙන්වා දී ඇත්තේ තමන් පැනමා ඇළ යළි ඇමෙරිකාවට පවරා ගැනීමට උත්සහ ගන්නා බවය. මෙය පැනමා ජනාධිපතිවරයාගේත්, පැනමා රජයේත් විරෝධයට හේතුවක් වී ඇත.
පැනමා ඇළ සම්බන්ධයෙන් හටගත් එම අර්බුදය ගැන පැනමා රජය සමඟ සාකච්ඡා පැවැත්වීමට, ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ පැනමාව බලා පැමිණීමට ද සූදානමින් සිටී.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
808
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඇමෙරිකාව එක්ක කතා කරන්න දෙයක් නෑ - පැනමා ජනාධිපති