
රුසියන් යුක්රේන යුද්ධය නැවැත්වීමට මැදිහත් වෙමින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ පරිපාලනය සකස් කළ සාම සැලැස්ම රුසියන් රජයට යොමු කිරීම සඳහා ඇමෙරිකන් නියෝජිතයෝ පිරිසක් රුසියාවේ මොස්කව් අගනුවර බලා ගොස් සිටිති.
එම සාම සැලැස්ම යටතේ, දින 30 ක සටන් විරාමයක් ආරම්භ වීමට නියමිත අතර, එම සටන් විරාමය සඳහා මේ වනවිට යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහ රජයේ කැමැත්ත හිමි වී ඇත.
රුසියන් රජය ද ඊට කැමැත්ත පළ කළහොත්, සාම සැලැස්ම ඉදිරියට යාමට හැකිවනු ඇතැයි ඇමෙරිකාව පවසයි.
(ඒ.එෆ්.පී.)
2025 ඔක්තෝබර් මස 08
1457
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1309
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
473
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඇමෙරිකන් සාම සැලැස්ම රුසියාවට