ඇමෙරිකන් ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවාන්, ඉන්දීය සංචාරයකට පැමිණ සිටී. ඉන්දු ඇමෙරිකා නැගි එන තාක්ෂණික කටයුතු සම්බන්ධයෙන් පැවැත්වෙන සමුළුවට ද ජේක් සුලිවාන් සහභාගී වනු ඇත.
ජේක් සුලිවාන් පිළිගනු ලැබුවේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් විසිනි. ඉන්දීය විදේශ ඇමැති ජයිශංකර්, පසුගිය දින කීපයේ ඇමෙරිකාවේ සංචාරයකට ගොස් ආපසු පැමිණියේය.
මෙය ජේක් සුලිවාන්ගේ අවසන් නිල සංචාරය ද වෙයි. ඊට හේතුව බයිඩන් පරිපාලනය ලබන 10 වැනිදායින් අවසන් වන බැවිනි.
(එන්.ඩී.ටීවී.)
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ඇමෙරිකන් ජාතික ආරක්ෂක උපදේශක ඉන්දියාවේ