
බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂීක් හසීනා බලයෙන් පහකිරීමේ ශිෂ්‍ය අරගලයේ ප්‍රමුඛ පෙළේ නායකයකු වූ ෂරීෆ් ඔස්මාන් හදීගේ අවසන් කටයුතු දස දහස් සංඛ්‍යාත ජනතාවකගේ සහභාගීත්වයෙන් ඊයේ (20) ඩකා අගනුවරදී පැවැත්විණි.
බංග්ලාදේශ අන්තර්කාලීන රජයේ නායක මුහම්මද් යුනුස්, යුද හමුදාපතිවරයා ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයන් රැසක් ඊට එක්ව සිටි බව පැවැසෙයි.
32 හැවිරිදි ෂරීෆ් ඔස්මාන් හදී ලබන පෙබරවාරි මාසයේ පැවැත්වීමට නියමිත මැතිවරණය සඳහා අපේක්ෂකයකු ලෙස සිය ප්‍රචාරක කටයුතු ආරම්භ කරමින් සිටියදී, පසුගිය සතියේ වෙඩි ප්‍රහාරයකට ලක් වී බරපතල ලෙස තුවාල ලැබුවේය. ඔහු මියගියේ සිංගප්පූරුවේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
992
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අරගල නායකයාට ගෞරව කරන්න ජන ගඟක්