
ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට බලපා ඇති අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් මේ වනවිට තිදෙකු මියගොස් ඇතැයි පැවැසෙයි.
ඇමෙරිකන් වාර්තා සඳහන් කළේ ලොස්ඇන්ජලීස් නුවර ආශ්‍රිතව සහ කැලිෆෝනියාවේ දකුණු දිග ප්‍රදේශ කීපයක හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවය.
මේ වනවිට නිවාස පනස්දහසකට පමණ විදුලිය ද විසන්ධි වී ඇතැයි ද වාර්තා වේ.
අයහපත් කාලගුණයත් සමග එරට ගුවන් ගමන් 1,500කට ආසන්න ප්‍රමාණයක් අවලංගු කර ඇති අතර, 5,400ක් ප්‍රමාද වී ගුවන් ගමන් ආරම්භ කර ඇති බව ද පැවැසෙයි.
2025 දෙසැම්බර් මස 30
102
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
366
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අයහපත් කාලගුණය ඇමෙරිකාවේ තුනක් බිලිගනී