IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


අභ්‍යවකාශ කටයුතු සඳහා පාලනයක්

නවෝත්පාදන කටයුතු ඉදිරියට ගෙන යෑමේ මෙන්ම තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කරගැනීමේ අරමුණින් අභ්‍යවකාශ ගමන් බිමන් පාලනයකින් සිදු කළ යුතු යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා තිබේ.

අභ්‍යවකාශ කටයුතු සම්බන්ධයෙන් නව ප්‍රතිපත්ති සංග්‍රහයක් එළිදැක්වීමට ද එක්සත් ජාතීන්ගේ සංවිධානය පියවර ගෙන තිබේ.

2013 වසරේ දී චන්ද්‍රිකා 210ක් දියත් කර තිබුණද පසුගිය 2022 වසරේදී චන්ද්‍රිකා 2,470ක් දක්වා වර්ධනය වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පැහැදිලි කර තිබේ.

(රොයිටර්)



අදහස් (0)

අභ්‍යවකාශ කටයුතු සඳහා පාලනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 596 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1093 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site