IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


අපට යුද්ධයක් ඕනෑ නෑ

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේනය ආක්‍රමණය කිරීමට ගත් තීරණයට විරෝධය දක්වමින්, යුද විරෝධී රුසියානුවොන් දහස් ගණනින් මොස්කව් අගනුවර ඇතුළු රුසියාවේ ප්‍රධාන නගරවල විරෝධතා ආරම්භ කර ඇත.

විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය යොදවා ඇති බවත්  ගතවුණු පැය 24 ඇතුළත 2,000 කට වැඩි විරෝධතාකරුවන් පිරිසක් පොලිස් අත්අඩංගුවට පත් වුණු බවත් විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
රුසියානුවන් තමන්ට යුද්ධයක් එපා කියමින් ජනාධිපති පුටින්ට විරෝධය පළ කරමින් වීදි බැස්සේ රුසියානු හමුදා යුක්රේනය ආක්‍රමණය කළ දිනයේ එනම් පසුගිය 24 වැනිදා සිටය.

එදා සිට මේ වනතුරු විරෝධතා පැවැත්වෙන අතර, පොලිසිය අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් ගණන 5,000 ඉක්මවා ඇතැයි ද වාර්තා වේ. විරෝධතා මෛහයවන්නේ රුසියානු රජය විසින් දැඩි ලෙස මර්දනයට ලක් කරනු ලැබූ එරට විපක්ෂ ක්‍රියාකාරීන්ගේ මැදිහත් වීමෙනි.

(රොයිටර්)

යුක්රේන-රුසියා අර්බුදය :- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න



අදහස් (1)

අපට යුද්ධයක් ඕනෑ නෑ

sujeewa Wednesday, 02 March 2022 03:02 PM

රජයක ඔනෑම දෙයකට විරුද්ධ වීමේ විපක්ෂයේ භූමිකාව කළ දුටුකළ වල ඉහගන්නවුන් විසින් මැනවින් සිදුකරනු ලැබේ. සිරියාවේ විපක්ෂය යුක්රේනයට සහාය දක්වන බවට ප්‍රකාශයක්ද අසන්නට ලැබුණි. රුසියාවේ වැරැදි සම්බන්ධයෙන් පලවන ඕනෑම ප්‍රවෘත්තියක් අපගේ කුරීරු ත්‍රස්තවාදය විනාශකිරීම සම්බන්ධයෙන් තිබූ හා තවමත් තිබෙන තත්වය සම්බන්ධයෙන් වූ ප්‍රවෘත්ති හා සසඳා බැලීම සුදුසුයි.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 82 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 31 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site