
ඇමෙරිකාවේ සංචාරයක නියැලෙන බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අතර හමුවක් ධවල මන්දිරයේ පැවැත්වීමට නියමිතය.
අග්‍රාමාත්‍ය ධුරයට පත් වීමෙන් පසු, සුනාක් සහ බයිඩන් අවස්ථා කීපයකදී හමුවුණු නමුත්, සුනාක් ධවල මන්දිරයට පැමිණෙන පළමු අවස්ථාව මෙයයි.
ද්වී පාර්ශ්වීක සබඳතා ශක්තිමත් කර ගැනීමෙන් පසු, ලොවට බලපෑමක් කළ හැකි පරිගණක කෘත්‍රිම බුද්ධිය ගැන ද සුනාක් සහ බයිඩන් අතරේ සාකච්ඡා කෙරෙනු ඇතැයි පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd