එයාර් ඉන්දියා ගුවන් යානයේ අනතුර සැලවීමත් සමඟ තමන් මහත් සේ කම්පනයට පත් වුණු බව ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි. ඒ, එක්ස් ගිණුම හරහා සටහනක් පළ කරමිනි.
කඩා වැටුණේ 787 වර්ගයේ ඩ්‍රීම්ලයිනර් ගුවන් යානයකි. ගුවන් යානය 242 දෙනකු රැගෙන ගුජරාටයේ අහ්මදාබාද් සිට එංගලන්තයේ ලන්ඩන් නුවර ගැට්වික් ගුවන්තොටුපොළ බලා පියාසර කිරීමට නියමිතව තිබුණි.
යානය කඩා වැටුණේ එය ගුවන්ගත වී මිනිත්තු 5 ක් යද්දීය.
මේ අතර ගුවන් යානා අනතුර සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්මර් ද සොව පළ කර ඇත. ගුවන් යානයේ සිටි මගීන් සහ කාර්ය මණ්ඩලයේ 242 දෙනා අතරින් 53 දෙනෙකු බ්‍රිතාන්‍ය ජාතිකයන්ය.
(එන්.ඩී.ටීවී.)
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
අගමැති මෝදි සොව පළ කරයි