
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවීමෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඔස්ට්‍රියාවේ වියානා නුවරට පැමිණියේය.
ඔස්ට්‍රියා ජනාධිපති ඇලෙක්සැන්ඩර් වොන් ඩර්ලින් සහ චාන්සලර්වරයා වන කාර්ල් නෙහැමර් හමුවී, ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමට, මෝදි සූදානම් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයෙකු මේ අයුරින් ඔස්ට්‍රියාවට පැමිණියේ වසර 40 කට වඩා වැඩි කාලයකින් පසුවය. මීට පෙර ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස ඉන්දියාවට පැමිණියේ ඉන්දිරා ගාන්ධිය. ඒ, 1983 වසරේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd