ඇප නැතිව ණය දෙන වැඩේ පටන් ගත්තා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට තල්ලුවක් දෙන ඇප නැතිව ණය දෙන වැඩසටහන රජය දැන් ක්‍රියාත්මක කර තිබෙන බව මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 20 June 2025
කොළඹ රිජ්වේ ආර්යා රෝහලට නවීන ප්‍රතිකාර යන්ත්‍රයක් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ස්ථාපිත කරන ලද නව න්‍යෂ්ටික ප්‍රතිබිම්භ ඒකකය (Gamma Camera) ප්‍රතිකාර සේවාවන් සදහා එක් කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. 20 June 2025
චමිත්‍රී රඹුක්වැල්ලට ඇප සැක කටයුතු බැංකු ගිණුම් 16 රුපියල් කෝටි නමයකට අධික තැන්පතු පවත්වාගෙන ගියේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඇප කොන්දේසි සපුරා ගත නොහැකිව රක්ෂිත බන්ධනාගාරගත වූ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය වන චමිත්‍රී ජනනිකා රඹුක්වැල්ල සැකකාරිය ඇප කොන්දේසි සපුරාලීම හේතුවෙන් අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මුදා හැරිණි. 20 June 2025
2025 පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජන 90% ක් වැඩි වෙයි 2024 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව, 2025 වසරේ පළමු කාර්තුවේ සෘජු විදේශ ආයෝජන ඩොලර් මිලියන 96කින් වර්ධනය කර ගැනීමට සමත් වී ඇතැයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල නිලධාරීන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (20) දැනුම් දුන්නේය. 20 June 2025
තරුණියගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හළ අයෙක් අත්අඩංගුවට සිව් වසරක් පෙම් කළ තරුණයා එක්දරු පියකු බව දැනගත් විශ්ව විද්‍යාල සිසුවිය පෙම් සබඳතාවය නතර කිරීමත් සමගම එයට උරණව තරුණියගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හැරී එම පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පරිගණක අපරාධ කොට්ඨාසය කියයි. 20 June 2025
උතුරු මැද පළාතේ පාරවල්වලින් කෝටි ගණන් ගරලා උතුරු මැද පළාතේ රුපියල් කෝටි 293කට වැඩි වටිනා මාර්ග ව්‍යාපෘති 629ක් ටෙන්ඩර් කැඳවීමකින් තොරව නීති විරෝධී ලෙස එක් කොන්ත්‍රාත්කරුවෙකුට ලබාදී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා කමිටුව) තොරතුරු හෙළි විය. 20 June 2025
‘මාලිමාව’ට සහය දැක්වූ ගාල්ල මන්ත්‍රීට‘ පොහොට්ටුව’ තහනම් ගාල්ල මහ නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ප්‍රියන්ත ගොඩගම සහබන්දු මහතා එම සභාවේ නගරාධිපතිවයා සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා පත්කිරීම සඳහා අද (20) පැවැති ඡන්ද විමසීමේදී එම පක්ෂයේ උපදෙස්වලට පටහැනිව කටයුතු කිරීම හේතුවෙන් පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාතාමක වන පරිදි අත්හිටුවූ බව එම පක්ෂයේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය. 20 June 2025
බලංගොඩ ප්‍රා .සභාපති ඉල්ලා අස්වෙයි බලංගොඩ ප්‍රදේශීය සභාවට ජාතික ජනබල වේගයෙන් තේරි පත්වු ඩී. රංජිත් උදයකුමාර මහතා පුද්ගලික හේතුවක් මත මාසයක් වැනි කෙටි කාලයක් තුල සභික ධූරයෙන් සහ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. 20 June 2025
පල්ලෙකැලේ එළිමහන් කඳවුරෙන් රැදවියෙක් පැන ගිහින් පල්ලෙකැලේ එළිමහන් සිර කඳවුරේ සිටි රැඳවියෙකු පලා ගොස් ඇති බව පල්ලෙකැලේ පොලිසිය කියයි. 20 June 2025
ලංකා - ඉන්දුනීසියා ඒකාබද්ධ සෘජු ආයෝජන අරඹන්න යයි ශ්‍රී ලංකාවේ ග්‍රැෆයිට්, පොස්පේට් හා ඛණිජ වැලි කර්මාන්ත ක්ෂේත්‍ර සඳහා ඉන්දුනීසියා රජය හා ශ්‍රී ලංකා රජය අතර ඒකාබද්ධ සෘජු ආයෝජනයන් (G2G) සිදුකිරීම පිළිබඳව අවධානය යොමුවී ඇතැයි කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය. 20 June 2025
විදුලිසැර වැදී අයෙක් මරුට පාදුක්ක වටරැක සමනලතැන්න ප්‍රදේශයේ නිවසක වහලයේ වැහිපීලි වෙල්ඩින් කිරීමේ කටයුත්තක් සිදු කරමින් සිටි පුද්ගලයෙකුට විදුලි සැර වැදී මියගොස් ඇතැයි මීගොඩ පොලිසිය පවසයි. 20 June 2025
ගාලගෝට්ටි මැද ගලඋඩ සටනේ ජය මාලිමාවට ගාල්ල මහනගර සභාවේ නගරාධිපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ ඇල්විටිගල ඉහල ගමගේ සුනිල් මහතා මන්ත්‍රී ඡන්ද 19ක් ලබාගෙන අද (20) පැවති මංගල සභා රැස්විමේ දී තේරිපත්විය. 20 June 2025
STF නිලධාරීන්ට පහරදී ගිනි අවියක් කොල්ල කෑ හතරක් මාට්ටු කහට ගස් දිගිලිය, ඇල්ල වැව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය නිලධාරීන්ට පහරදී නිලධාරීන් සන්තකයේ තිබූ ගිනි අවියක්, උණ්ඩ දහයක් සහ මැගසීනයක් කොල්ල කෑ සැකකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගත් බව කහට ගස් දිගිලිය පොලිසිය පවසයි. 20 June 2025
ජාතික ගමනාගමන කොමිෂන් පනතට කථානායක සහතිකය ජාතික ගමනාගමන කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී සිය සහතිකය සටහන් කළේය. 20 June 2025
ලක්ෂ 110 ක බීඩිකොළ පන්නන්න බැරිවෙයි ඉන්දියාවේ සිට මුහුදු මගින් නීතී විරෝධී ලෙසින් මෙරටට ගෙන්වන ලද බීඩී කොළ උර 37 ක්, කල්පිටිය කන්ද කුලිය වෙරළ තීරයේ දී ලොරි රථයකට පටවමින් සිටිය දී එක් සැක කරුවෙකු ද සමගින්අද ( 20 ) අලුයම කල්පිටිය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත. 20 June 2025
කෝටි 2ක මත්ද්‍රව්‍ය සමඟ අයෙක් අල්ලයි රුපියල් කෝටි 2 කට වඩා වැඩි හෙරොයින් කිලෝ 1 ක්, ග්‍රෑම් 738 සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 504 ක් සමග සැකකරුවෙකු ඊයේ (19) රාගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි. 20 June 2025
තායිලන්ත අගමැතිනියට ඉල්ලා අස්වෙන්න බලපෑම් තායි අග්‍රාමාත්‍ය පෙටොංටාන් ෂිනවත්‍රාගේ රජයේ ප්‍රධාන හවුල්කාර පක්ෂය, සන්ධාන රජයෙන් ඉවත්වීමට සූදානම් වීමත් සමඟ තායිලන්තයේ දේශපාලන අර්බුදයක් නිර්මාණය වී ඇත. 20 June 2025
අදත් තැනින් තැනට වැස්ස බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වේ. 20 June 2025
වන සත්ව හානි ගැන බලන ජනපති කාර්යාල කමිටුව රැස්වෙයි වන ජීවීන්ගෙන් කෘෂිකර්මාන්තයට සිදුවන හානිය විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේ කළමනාකරණය හා පාලනය සඳහා තිරසර විසඳුම් සෙවීම හා ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පත් කෙරුණු කමිටුවේ පළමු රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. 20 June 2025
දේශීය මුං ගොවීන්ගේ අඳෝනාව දේශීය මුං අස්වැන්න ලැබී මාස ගණනාවක් තිස්සේ නිසි මිලකට විකුණා ගැනීමට නොහැකි වීම නිසා තමන් දැඩි අසීරුතාවකට පත්ව ඇතැයි දේශීය මුං ගොවීහු පවසති. 20 June 2025
දේශපාලකයන් 28කටගේ හිටපු හමුදාපතිවරයකුගේ වත්කම් සොයයි වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ඉකුත් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරුන් ඇතුළු දේශපාලනඥයන් 28 දෙනකුගේ දේපොළ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පවසයි. 20 June 2025
බන්ධනාගාර නවයකින් අනීතිවක 30ක් නිදහස් කරලා බන්ධනාගාර 9 කින් රැදවියන් 30 දෙනකු අනීතිකව නිදහස් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 19 June 2025
’යුද්ධය වැඩි වුනොත් ලාංකිකයන් ගෙන්න ගන්නවා’ ඊශ්‍රායලයේ යුද තත්ත්වය තවත් තීව්ර වුවහොත් ආසන්න රටවල ගුවන්යානා යවා එහි සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීමට දැනටමත් සාකච්ඡා කර තිබෙන බව විදේශ කටයුතු සහ විදේශ රැකියා අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී අද (19)පැවසීය. 19 June 2025
කඩුවෙළ බැංකු සිද්ධියට තවත් තුනක් සැකපිට කඩුවෙල රාජ්‍ය බැංකුවක රුපියල් කෝටි 13 කට අධික මුදල් අක්රමිකතාවය සම්බන්ධයෙන් තවත් තිදෙනකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 19 June 2025
හලාවත බලය ගන්නත් ගුටි කෙළි හලාවත නගර සභා නව නගර සභාපති ලෙස ජාතික ජනබල වේගය නියෝජනය කළ ජයසූරිය කුරණගේ සුමේද නික්ලස් සඳරුවන් පෙරේරා අද තේරී පත්විය. 19 June 2025
මහ ණය පොල්ලක් නිවාස සංවර්ධන අමාත්‍යාංශය 2015-2019 කාලයේදී රටපුරා හැට හත්දහසකට රුපියල් කෝටි 3000 ක් ණය වශයෙන් ගෙවා ඇතත් ඉන් එකතු කර ගෙන ඇත්තේ රුපියල් කෝටි 400ක් පමණක් බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය 19 June 2025
‘ඉමියුනෝග්ලෝබින් - රිටොක්සි මැප්’’ ඖෂධ ගුණයක් නෑ‘‘ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට රජයේ රෝහල්වලට බෙදා හැරීම සඳහා ලබාදුන් ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” වල මාරාන්තික විෂ සහිත බැක්ටීරීයා අඩංගු බවටත් පිළිකා රෝගීන් සඳහා භාවිතා කරන ‘රිටොක්සි මැප්’ නමැති ප්‍රතිදේහ එන්නත් වල අඩංගු වී ඇත්තේ ලුණු වතුර බවටත් ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්ථාවක් මඟින් දැනුම් දී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම 19 June 2025
ඇප කොන්දේසි නැති කෙහෙළියගේ එක් දියණියක් බන්ධනාගාරයට සැක කටයුතු බැංකු ගිණුම් 16 රුපියල් කෝටි නමයකට අධික තැන්පතු පවත්වාගෙන ගියේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඇප ලැබූ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය වන චමිත්‍රී ජනනිකා රඹුක්වැල්ල සැකකාරිය ඇප කොන්දේසි සපුරා ගත නොහැකිවීම හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් අද බන්ධනාගාරයට රැගෙන ගියේය. 19 June 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026