IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


මාර්ග හදන්න පටන් ගනී

(යොහාන් භාසුර)

රට තුළ පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් විනාශයට පත්වු සියළු මාර්ග සහ පාලම් කඩිනමින් යථා තත්වයට පත්කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ කේ. ඩබ්ලිව්. කණ්ඩම්බි මහතා අද (30) පැවසීය.

මාර්ග ප්‍රතිසංස්කරණය කරන ප්‍රදේශවල ජනතාව වාහන භාවිතා කරන්නන් හදිසි කටයුතුවලට හැර ගමනාගමන කටයුතුවලින් වලකින ලෙස ඉල්ලා සිටින බවත් එමගින් ඇතිවන අධික රථවාහන තදබදයන් වැලකී සිටින ලෙස දැනුම් දෙන බවත් කණ්ඩාම්මි මහතා පැවසීය.

 



අදහස් (0)

මාර්ග හදන්න පටන් ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 758 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 571 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site