
( රංජිත් රාජපක්ෂ)
තලවකැලේ තවලන්තැන්න හරහා කොත්මලේ මාර්ගයේ කොත්මලේ පාලුවත්ත ප්‍රදේශයේ මීටර් 100ක පමණ කොටසක් නායයෑම නිසා සහන කණ්ඩායම් වලට කොත්මලේ ප්‍රදේශයට යෑමට නොහැකි තත්වයක් උද්ගත වී ඇත.
පසුගිය දිනවල කොත්මලේ ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමග එම මාර්ගය නාය ගිය බවත්, එම නාය ගිය ස්ථානයට නොදුරින් පිහිටි රම්බොඩගම නායයෑමට ලක් වූ බව කොත්මලේ පාලුවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් කියා සිටියෙය.
පාලුවත්ත ප්‍ර දේශයේ පවුල් 100කට අධික ජනතාවක් නාය යෑමේ අවධානමකට ලක් වී ඇති බවත්, දැනටමත් තම නිවාසවල බිත්ති පුපුරා ඉඩම් ඉරි තලා ඇති බවද එම ජනතාව කියයි.

2025 දෙසැම්බර් මස 04
758
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
571
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තවලන්තැන්න මාර්ගය නාය යයි