‘එම්සීසී ගිවිසුමෙන් රට කොලනියක් වන බව කියූ අයට එය එකවර හිතකර වෙලා’
රටට හානිකරයි, රට දෙකඩ වෙනවා, රට ඇමරිකාවේ කොලනියනක් වන බව පැවසූ එම්. සී සී ගිවිසුම එක්වරම රටට හිතකර වුයේ කෙසේදැයි විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු පිරිස රටට හෙළි කළ යුතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්රී කාවින්ද ජයවර්ධන මහතා පැවසීය.