කොළඹ මැනිං වෙළඳපොළේ නාට්ටාමිවරුන් - යාචකයන් 20 කට කොරෝනා
කොළඹ මැනිං වෙළඳපොළ ආශ්රිත නාට්ටාමිවරුන් සහ කොළඹ ප්‍රදේශයේ යාචකයින් පිරිසක් නිරෝධායනය පිණිස වේයන්ගොඩ, පත්තලගෙදර ගුරු අභ්‍යාස විද්‍යාල පරිශ්‍රයෙහි සිටියදී ඉන් 20 දෙනෙකු, කොවිඩ් 19 ආසාදිතයින් බවට තහවුරු වී ඇතැයි ගම්පහ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ මිගාර ඈපා මහතා සදහන් කරයි.