
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති බව සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති .
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරනු ලැබ සිටී කෙසේ වෙතත් තමා ඊයේ සහ පෙරේදා පැවති පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි නොවූ බව මුජුබර් රහුමාන් මන්ත්‍රීවරයා පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මන් සුව ලැබේවා... !!! අපේ අනාගත නායකයාට..
අයිස් කෝපි එකක් දෙන්න . හරිම ගුණයි
වෛරසය ආසාදනය වුවත් එහි දරුණු බව එන්නත් මගින් වළකනවා සහ පැතිරීම වැළකීමට මාස 4ක් පමණ ගතවන බවයි අධ්‍යයන කියන්නේ...!!!
දෙවියන්ගේ කැමැත්ත...!
හොඳ පණිවිඩයක්ම අහන්න ලැබේවා...!!!
පාර්ලිමේන්තුවටත් කොරෝනා ගිහිල්ලද?