මිනුවන්ගොඩින් උණ්ඩ තොගයක් අල්ලයි
මිනුවන්ගොඩ පොලිසිය මිනුවන්ගොඩ පත්තඩුවන ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී ගිනි අවි, තියුණු ආයුධ සහ ජීව උණ්ඩ,සහ වාහන අංක තහඩු කීපයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.