පොතුවිල් පාගමනට ආ මන්ත්රීවරුන්ගෙන් පොලිසිය ප්රකාශ ලබාගනී
අධිකරණ නියෝග නොතකමින් පොතුවිල් සිට පෝලිකණ්ඩි දක්වා විරෝධතා පාගමනට එක්වීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන එම්. ඒ. සුමන්තිරන්, රාසමානිකක්ම් සානක්යයන්, තවරසා කලෙයිඅරසන්, සෙල්වම් අඩෙක්කලනාදන් ඇතුළු දේශපාලන නියෝජීතයින් රැසකගෙන් පොලීසිය ප්රකාශ ලබාගෙන තිබේ.