කිරිපිටි-තිරිඟු පිටි-සිමෙන්ති මිල තීරණය කැබිනට්ටුවට
කිරිපිටි, තිරිඟු පිටි සහ සිමෙන්ති මිල සහ අත්‍යවශ්‍ය භාණ්ඩය හිඟය පිළිබඳව ජීවන වියදම් කමිටුවේ යෝජනා ලබන සඳුදා (27 වැනිදා) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් ඒ පිළිබඳව අවසන් තීරණය කැබිනට් මණ්ඩලය ගතයුතු බවත් ජීවන වියදම් කමිටුවේ සාමාජික පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ‘ලංකාදීප’යට පැවසීය.