(යොහාන් භාසුර)
විදුලි කප්පාදුව පළමු වරට හෙට දිනයේ පැය 5 කට අධික කාලයක් සඳහා අවසර දී තිබේ.
ඒ හෙට (25) දිනයේ ඒ බී සහ සී යන කළාපවලට පැය 4 යි විනාඩි 40 ක් ද, සෙසු කළාපවලට පැය 5 යි විනාඩි 15 ක් ද, විදුලිය විසන්ධි කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (24) පස්වරුවේ පැවසීය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
පැය 5කට රටම අඳුරේ
Sunil Thursday, 24 February 2022 05:15 PM
මුලින් පැයයි. දැන් පැය 4 1/2යි. හෙට පැය 5. කොතැනින් නවතියිද?
nimal Thursday, 24 February 2022 05:25 PM
අඳුරු රටක සිට කරන චෝදනා යදින යාචිකා... දෙවියන් හට නෑසේ...// දෙවියන් හට නෑසේ...//
චමින්ද ජයනාත් ජයසූරිය Thursday, 24 February 2022 05:26 PM
ඇත්තටම මොකක්ද මේ කරන විකාර වැඩේ...? මොකටද මේ රටට මේ වගේ දේශපාලකයෝයි, ආයතනවල නිලධාරිනුයි... පඩිත් අරන් හෝරා කාලා දැන් හරියකට විදුලියවත් දී ගන්න බැහැ. අවසානෙට තව ටිකක් දවසක් ගිහිල්ලා කපන පැය ගාණ නෙමේ, දෙන පැය ගාන කියන්න ගනී.. කිසිම වගකිමක් නැති පාලකයෝයි, නිලධාරියෝයි, තමන්ගේ සේවය, වගකීම හරිහැටි කරන්න බැරි මොවුන්ට දෙන්න ඕනෑ ඇත්තටම අර රජකාලේ දඬුවම්...!
සංකFriday, 25 February 2022 06:58 AM
විදුලිබල ඇමැති නිකම්ම 8 පාස් මොංගල් පොරක්... එතකොට විදුලිබල රාජ්‍ය ඇමති මේ ලෝකේ දැනුමක් නැති නිකමෙක්. විදුලිබල මණ්ඩලය කියන්නේ මොනතරම් තාක්ෂණ දැනුමකින් පාලනය විය යුතු තැනක්ද? ඉතින් මේ වගේ ගොන් ආණ්ඩුවක් ඉතිහාසේ නොතිබෙන්න ඇති. ජනතාවට අබ සරණයි.
sapumal Thursday, 24 February 2022 06:19 PM
නුඹලා තවත් ඉවසනවද? දැන්වත් බැහැපල්ලා යකුනේ පාරට... මේ කාලකණ්ණි එළවන්න.
ලොකුගේ Thursday, 24 February 2022 07:08 PM
ලොකු ලොක්කෝ (ඒ කිව්වේ හොරු, තක්කඩි) ඉන්න පළාත්වල ලයිට් කැපෙන්නේ නෑ පුතේ...!
ඉඳුනිල් ප්‍රියන්තා Friday, 25 February 2022 10:50 AM
වැඩිකරන අපේ විරුවා වැඩි කරලා අපිටම දුන්නා... දැන්වත් ජවිපෙට බලය දීපල්ලා යකුනේ මේ හොරු එළවන්න...!