IMG-LOGO

කහවත්තේ නිල් මැණික ගිනස් පොතට

(යොහාන් භාසුර)

කහවත්ත ප්‍රදේශයෙන් හමුවූ නිල් ආරනූල් කොරන්ඩම් ස්පිටික වර්ගයේ ස්වාභාවික මැණික් පොකුර ලොව විශාලතම මැණික් පොකුර ලෙස ගිනස් වාර්තා පොතට ඇතුළත්ව ඇති බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි.

කිලෝග්‍රෑම් 510 කින් යුත් මෙම මැණික් පොකුර ස්විස්ටර්ලන්තයේ ‘ගබ්ලින් ජෙම් ලැබ්’ නැමැති විද්‍යාගාරයේ කළ පරීක්‍ෂණවලින් එහි අවම වටිනාකම රුපියල් මිලියන 2000 ක් (කෝටි 200 ක්) පමණ බවට තක්සේරු කර ඇති බවත් ස්වර්ණාභරණ අධිකාරිය කියයි.

ගිනස් වාර්තාට අදාල සහතික පත්‍රය මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් රජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාට භාරදුන්නේය. 



අදහස් (1)

කහවත්තේ නිල් මැණික ගිනස් පොතට

sharm warn Friday, 25 February 2022 08:57 AM

දැන් මේ මැණික කොහේද තියෙන්නේ? චීනෙද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 178 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 327 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 670 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site