ආණ්ඩුව පළාත් ඡන්දය නොතියන හේතුව සජිත් කියයි පුංචි ඡන්දයේ ප්‍රතිඵල වලින් බියට පත්වූ ආණ්ඩුව පළාත් සභා මැතිවරණය හිතාමතාම කල් දාන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. 06 June 2026
කල්පිටි කළපුවෙන් ටී 56 රයිෆල් - උණ්ඩ 40 ක් සොයා ගනී කල්පිටිය කන්දකුලිය ඊච්චන්කාඩුව කලපු ප්‍රදේශයේ, අද (6) කල්පිටිය විජය නාවුක කිමිදුම්කරුවන් විසින් කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකින්,කළපු පතුලේ තිබී පිස්තෝල,රයිෆල් සහ ටී.56 උණ්ඩ 40 ක් සොයා ගෙන ඇතැයි කල්පිටිය පොලිසිය පවසයි. 06 June 2026
’ආණ්ඩුව පළාත් සභා ඡන්දය හිතාමතා කල් දානවා’ පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලවලින් බියට පත්ව සිටින වත්මන් රජය, පළාත් සභා මැතිවරණය පැවැත්වීම හිතාමතාම කල් දමමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය 06 June 2026
දලුව මුහුදේ නාන්න ගිය තුනක් මරුට නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත් දලුව මුහුදේ දිය නෑමට ගිය,තරුණියන් දෙදෙනෙකු සහ තරුණයෙකු දියේ ගිලී මිය ගොස් ඇතැයි නොරොච්චෝල පොලිසිය පවසයි. 06 June 2026
වැඩිහිටි නිවාස නීතියට පළාත් සභාව හරස්වෙයි වැඩිහිටි නිවාස නියාමනය සඳහා රජයට කෙලින්ම නීති සකස් කිරීමට බලයක් නොමැතිවීම හේතුවෙන් පළාත් සභාවල එකඟත්වය ගැනීමට සිදුවීමෙන් ඒ කටයුතු තරමක් ප්‍රමාද වෙමින් පවතින බව වාර්තාවේ. 06 June 2026
බැංකු කොල්ලයේ කළමනාකරුට රැඳවුම් නියෝග හොරණ ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවකින් රුපියල් කෝටි තුනහමාරක මුදලක් කොල්ලකා ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම බැංකුවේ සහකාර කළමනාකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා දින හයක රැඳවුම් නියෝගයක් ලබාදීමටත්, එම බැංකුවේ ආරක්ෂක නිලධාරියා ජුනි 11 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමටත් හොරණ වැඩබලන මහේස්ත්‍රාත් කාන්ති කන්නන්ගර මහත්මිය නියෝග කළාය. 06 June 2026
සුව ඇමති කිරි වෙහෙර නා හිමි බැහැ දකී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරයේ විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක, කොබවක ධම්මින්ද නා හිමි කතරගම කිරිවෙහෙර රජමහා විහාරයේ දී බැහැදුටුවේය. 06 June 2026
හොරණ රාජ්‍ය බැංකුවේ සහකාර කළමනාකරු ගැන තවත් තොරතුරු හොරණ ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවකින් රුපියල් කෝටි තුනහමාරක මුදලක් අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින එම බැංකුවේ සහකාර කළමනාකරු සමග ගනු දෙනු කළ නල්ලුරුව - මෝදරවිල ප්‍රදේශයේ කාන්තාවන් දෙදෙනකු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි. 06 June 2026
හය දෙනකුට මරු කැඳවූ මීගොඩ අනතුරේ කැබි හිමිකරු රිමාන්ඩ් මීගොඩ මංසන්දිය ආසන්නයේ පැවති දන්සල් පෝලිමක සිටි පිරිසක් අනතුරට ලක් කර පුද්ගලයින් 06 දෙනකු ජීවිතක්ෂයට පත් කිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් අදාල කැබ් රථයේ හිමිකරු සහ තවත් අයෙකු ලබන 16 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස හෝමගම වැඩ බලන මහේස්ත්‍රාත් රොෂාන් කුරුප්පුආරච්චි මහතා අද (06) දින නියෝග කළේය. 06 June 2026
තුර්කියත් ලංකාවට දොර අරී ආයෝජන අවස්ථා ලබා ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා තුර්කියේ පෙන්තෝල් සමූහයේ සහ ඇමෙරොන් එනර්ජීස්හි (Penthol Group of Türkiye and Ameron Energies) ව්‍යාපාරික දූත පිරිසක් සමග අමාත්‍යංශයේ දී ඊයේ (05) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීය. 06 June 2026
රුපියල ගැන හර්ෂගෙන් අනතුරු ඇඟවීමක් රජයේ ආර්ථික කළමනාකරණය කෙරෙහි පවතින විශ්වාසය ගිලිහී යාම හේතුවෙන් රුපියල මත පවතින පීඩනය තවදුරටත් ඉහළ යා හැකි බව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අනතුරු ඇඟවීමක් කළේය. 06 June 2026
රී බිල්ඩින් වියදම් වාර්තාව ළඟදීම පාර්ලිමේන්තුවට රී බිල්ඩින් අර මුදලේ සම්පූර්ණ වියදම් වාර්තාව ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පැවසීය. 06 June 2026
මීගොඩ රෝටී දන්සල් අනතුර කළ කැබ්රියේ අයිතිකරු අත්අඩංගුවට මීගොඩ මංසන්දිය අසල පැවති රෝටී දන්සල් පෝලිමක සිටි පිරිසක් අනතුරට ලක් කරමින් කැබ් රථයක් ධාවනය වීමෙන් පුද්ගලයන් 06 දෙනකු මියගොස් තවත් පුද්ගලයන් 07 දෙනකුට බරපතල තුවාල සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි අදාල කැබ් රථයේ හිමිකරු සහ තවත් අයකු අද (06) දින අත් අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි. 06 June 2026
බැංකුවක ලොක්කියක් වීදි සුනඛයන්ට හිරිහැර කරලා මහරගම පතිරගොඩ පාර ප්‍රදේශයේ මාර්ග වල සිටින වීදි සුනඛයින්ට පොලු මුගුරු වලින් අමානුෂික ලෙස පහර දීම සහ යතුරුපැදියකින් යට කිරීමට තැත් කර සත්ව හිංසාව සිදු කිරීමේ චෝදනාව මත අද (05) දින කාන්තාවක් අත් අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පවසයි 06 June 2026
වැඩිහිටි නිවාස 320ක්ම යන්නේ හොර පාරේ වැඩිහිටි නිවාස 456න් වැඩිහිටි ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණක් බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ. 06 June 2026
ගුරු විභාග දින ප්‍රකාශයට ශ්‍රී ලංකා ගුරු සේවයේ නිලධාරීන්ගේ කාර්යක්ෂමතා කඩඉම් විභාග සැප්තැම්බර් ඔක්තෝබර් සහ දෙසැම්බර් මාසවලදී පැවැත්වීමට තීරණය කර ඇත. 06 June 2026
හොර කච්චේරියක් බොරැල්ලෙන් හමුවේ බොරැල්ල එන්. එම්. පෙරේරා මාවතේ නිවසක කාලයක් තිස්සේ ඉතා රහසිගතව පවත්වාගෙන ගිය ව්‍යාජ ලිපි ලේඛන හා ජාතික හැඳුණුම්පත් හා ව්‍යාජ වාහන අංක තහඩු සකසන මධ්‍යස්ථානයක් වටලා පුද්ගලයන් තිදෙනකු මුදල් හා ව්‍යාජ නිලමුද්‍රා තොගයක් සහ ලිපි ලේඛන සමග අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි, 06 June 2026
මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය හදන ගැසට්ටුව පිටවේ ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීමේ පනත් කෙටුම්පත ගැසට් කර තිබේ. මාධ්‍ය වෘත්තිකයන් සඳහා වෘත්තීමය ප්‍රමිතිය හඳුන්වා දීමට සහ පවත්වාගෙන යාමේ අරමුණින් මෙම පනත ඉදිරිපත් කර තිබේ. 06 June 2026
රුපියල කඩා වැටීම ආර්ථික අර්බුදයක් නොවෙයි ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම ආර්ථික අර්බුදයක් නොවන බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්යය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි. 05 June 2026
හිටපු ඇමැති විමල්ගේ හිටපු මාධ්‍ය ලෙකම් අත්අඩංගුවට ගනී රාජ්‍ය ඉදිකිරීම් ඉංජිනේරු සේවා හා පොදු පහසුකම් හිටපු අමාත්‍ය විමල් වීරසිංහ මහතාගේ මාධ්‍ය ලේකම් ලෙස සිටිමින් එහි වාහන මාධ්‍ය කටයුතු සඳහා භාවිතා කර රජයට පාඩු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රසාද් මංජු නමැත්තකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නීතිවේදී උදය කුමාර වුට්ලර් මහතා පැවසීය. 05 June 2026
පෙර පාසල් අධ්‍යාපනය ගැන රජයෙන් පොරොන්දුවක් පූර්ව ළමා විය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය තහවුරු කිරීමේ වගකීම රජය බාර ගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවැසුවාය. 05 June 2026
රුවන් රණසිංහට ජාත්‍යන්තර සම්මානයක් සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා, කීර්තිමත් 2026 SITF විශිෂ්ට සංචාරක පුරෝගාමී සම්මානයෙන් (SITF Eminent Tourism Pioneer Award) පිදුම් ලබා තිබේ. 05 June 2026
ලාෆ් ගෑස් මිලත් වෙනස් නොවේ ලාෆ් ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ජූනි) සංශෝධනය නොකරන බව ලාෆ් ගෑස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නලින්ද කුරුකුලසූරිය මහතා අද (5) නිවේදනය කළේය. 05 June 2026
ඩොලර් මිලියන 808 ක් රටින් පිටවෙලාලු ශ්‍රී ලංකා මහ බැංකුව තුළින් ඩොලර් මිලියන 800 කට අධික මුදලක් රටින් පිටවී ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන්ව ඇති බවත් එවැනි දැවැන්ත මුදලක් රටින් පිටවූයේ නම් එය දැවැන්ත ප්‍රශ්නයක් බවත් හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා අද (5) පැවසීය. 05 June 2026
යල් පැනගිය පරිසර පනත් සංශෝධනයට ජගත් පරිසර දින ජාතික සැමරුම 2026 ‘දේශගුණ විපර්යාස අවම කර ගැනීම වෙනුවෙන් පෙළගැසෙමු’ තේමාව යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. 05 June 2026
විදුහල්පති 3 ශ්‍රේණි තරඟ විභාගයට දින දෙයි ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තුන්වැනි ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන සීමිත තරග විභාගය සඳහා දින නියම කර තිබේ. 05 June 2026
පොහොට්ටුවේ අපේක්ෂක කමිටුවේ මුලසුන ජොන්ස්ටන්ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා අපේක්ෂකයන් තේරීමේ කමිටුවේ ප්‍රධානියා ලෙස හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පත්කළ බව එම පක්ෂයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ සාගර කාරියවසම් මහතා අද (5) පැවසීය. 05 June 2026
ඖෂධ සංස්ථාවේ සභාපති ඉල්ලා අස්වෙයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති මහාචාර්ය මනුජ් ක්‍රිෂාන්ත වීරසිංහ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය සෞඛ්‍ය අමාත්‍යාංශයට ඊයේ යොමු කර ඇත. 05 June 2026
ලෝක රේගු සංවිධාන නියෝජිතයෝ ජනපති ලේකම් හමුවෙති ලෝක රේගු සංවිධානයේ දූෂණ විරෝධී සහ සුපිළිපන්භාවය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන මෙහෙයවන ඇන්ඩ්‍රියා හැම්ප්ටන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් එම සංවිධානයේ සුපිළිපන්භාවය ප්‍රවර්ධනය කිරීමේ තාක්ෂණික උප කමිටුවේ තිදෙනෙකුගෙන් යුත් නියෝජිත කණ්ඩායමක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ජනාධිපති කාර්යාලයේදී හමුවිය. 05 June 2026
සමෘද්ධි බැංකු විගණනයට ක්‍රමයක් නෑ; මුදල් කමිටුව විසඳුමට යෝජනා ඉල්ලයි 2026 සඳහා වූ ජාතික විගණන කාර්යාලයේ වාර්ෂික වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව දැනුවත් කෙරිණ 05 June 2026
අධිකරණ ලිපිකරු විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි අධිකරණ කළමනාකරණ සේවයේ අධිකරණ ලිපිකරු III ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ සීමිත තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇත... 06 November 2026