ලාංකිකයන්ට ජපානයේ නව රැකියා දොරක්
ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා IM Japan ආයතනය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුව, තාක්ෂණික සේවාස්ථ පුහුණුලාභීන් (TITP) ලෙස ජපානයේ පුහුණුව සඳහා ශ්රි ලාංකික තරුණ තරුණියන් යොමුකරන අතර එම ක්ෂේත්ර අතරට අලුතින් එක්වූ වන වගා ක්ෂේත්රයේ පුහුණුව ලැබීමටද ශ්රී ලාංකිකයින් අවස්ථාව හිමි වී තිබේ.