
(සුජිත් හේවාජුලිගේ)
වැඩිහිටි නිවාස ගැන දීප ව්‍යාප්ත සමීක්ෂණයක්, ලබන 15 වැනිදා සිදුකරන බව, ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය පවසයි.
ලියාපදිංචි නොකළ වැඩිහිටි නිවාස සම්බන්ධයෙන් අඛණ්ඩව තොරතුරු ලැබෙන බව එම කාර්යාලය සදහන් කරයි
එම සමීක්ෂණයේදී වැඩිහිටි නිවාසවල සිටින, වයස අවුරුදු 50ට අඩු ආබාධ සහිත පුද්ගලයින් වෙනත් ස්ථානවල රැඳවිය හැකි ක්‍රමවේදයක් සම්බන්ධයෙන් ද අවධානය යොමු කරන බව, ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චතුර මිහිඳු සඳහන් කළේ ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd