නිධන් හැරූ හතක් මාට්ටු
බදුල්ල තල්දෙන මීගස්පිටිය කොහාන ප්රදේශයේ දියකදුරක් අසල නිධන් හාරමින් සිටි චීවරධාරීයකු ඇතුලු හත්දෙනෙකු නවීන තාක්ෂණ යෙන් යුතු ස්කෑන් යන්ත්රයක් , පූජා භාණ්ඩ , සුවද දුන් තෙල් වර්ග, මංත්ර පොත් පත් ,උදලු ,අලවංගු ඇතුලු උපකරණ රැසක් සමඟ අද (18) අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පවසයි .