(අංජුල මහික වීරරත්න)
දකුණු අප්‍රිකාවේ එක්දින ක්‍රිකට් තරගාවලියකින් නොදැවී ලකුණු 195ක් ලබා ගත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දුරකථන ඇමතුමක් දී සුබ පැතුම් පළ කළේය.
එහිදී ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ චමරි අතපත්තුට මෙන්ම සමස්ත ශ්‍රී ලාංකික කාන්තා ක්‍රිකට් කණ්ඩායමටම තම උණුසුම් සුබපැතුම් පළ කරන බවයි.
තවදුරටත් ලංකාව ලෝකය හමුවේ බැබලවීමට ධෛර්යය ප්‍රාර්ථනා කරන බවද ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
416
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
236
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1025
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපති චමරිට කතා කරයි
Nimal Thursday, 18 April 2024 03:07 PM
සුපිරියි...!
Lal Thursday, 18 April 2024 03:31 PM
හොඳ වැඩක්
පිටරටවැසියා Thursday, 18 April 2024 03:37 PM
චමරි අතපත්තු නොදැවී බැට් කරනවා. මෙතුමා එකම ඉනිම දැවිලා, ගෙදර ගිහිං, අපහු ඇවිදින් නැවතත් බැට් කරනවා.
චේ Thursday, 18 April 2024 05:30 PM
අනුර සහෝදරයා ජනාධිපති වෙලා හිටියා නම් ගිහිල්ලාම සුභ පැතුම් කරනවා? ඒකට මේ ජනාධිපතිලා! නැගිට ගන්නවත් බෑ.
chandima Thursday, 18 April 2024 09:55 PM
චමරි මහන්සියෙන් දිනපු නිසා හැමෝම සුබ පතනවා. අපිත් සුබ පතනවා. නමුත් ජනපතිතුමා පිනට හොර පාරෙන් ජනපති වුණ නිසා කවුරුත් සුබපතන්නේ නෑ. පාරේ ඉන්න හිඟන්නොත් බනිනවා බලන්න එකෙත් හැටි....
අනුරාධ Friday, 19 April 2024 04:58 AM
ඔබතුමා චමරිට කතාකරපු නිසා අපි ඔබතුමාට ඡන්දය දෙනවා. අනිවාර්යෙන්ම ඔය මිනිස්සුන්ට කතාකරලා සුබ පතන අයට රට ගොඩනගන්න පුළුවන් මොලේ තියෙනවා. ඒක තමයි එකම සුදුසුකම...!