හිටපු ජනපති සූමා යළි බලයට එන ලකුණු
දකුණු අප්රිකා ජනාධිපතිවරණයෙන්, පාර්ලිමේන්තු මැතිවරණයෙන් සහ පළාත් පාලන මැතිවරණයේ ප්රතිඵල මේ වනවිට නිකුත් වී අවසන් ය. කිසිදු පක්ෂයකට බහුතර බලයක් හිමි නොවුණු අතර, හිටපු ජනාධිපති ජේකොබ් සූමා සහ අභිනවයෙන් පිහිටුවූ ‘එම්.කේ.’ පක්ෂය පවසා ඇත්තේ ඔවුන්ට හිතවත් සෙසු පක්ෂ හවුල් කර ගනිමින් සන්ධාන රජයක් පිහිටුවන බවය.