
(සුසිල් ප්‍රියන්ත)
පෝස්ටර් තොගයක් සහ පාප්ප බාල්දියක් ජීප් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි මෙවර මහා මැතිවරණය අපෙක්ෂකයකු ඇතුලු හය දෙනකු අද (29) අලුයම් වතුගෙදර වඩුමුල්ල ප්‍රදේශයේදී සැකපිට ප්‍රශාන කිරීම සදහා අත් අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
අත්අඩංගුවට ගත් පිරිස අතර ප්‍රාදේශීය සභාවේ හිටපු මන්තීවරුන් ඇතුළු පිරිසක් සිටිති.
මෙවර මහා මැතිවරණයේ අපේක්ෂකයකු වන තමා මෙසේ අත් අඩංගුවට ගැනීම නීති ව්රෝධි බව අපෙක්ෂකයා කියයි.
2025 දෙසැම්බර් මස 18
693
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පෝස්ටර් සහ පාප්ප සමග අපෙක්ෂකයා මාට්ටු
බකල ජයා Tuesday, 29 October 2024 09:35 AM
නව (මුග්ධ) අර්ථකථනය:- මැතිවරණ අපේක්‍ෂකයින්ට රටේ නීතිය අදාල නොවේ.!