
(ඉන්දිකා රාමනයක)
අන්තවාදී හා ත්‍රස්තවාදී ක්‍රියාවන්වලට සම්බන්ධ බව කියන මාලදිවයින් ජාතිකයෙකු දෙහිවලදී ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්‌ථානය පවසයි.
ත්‍රස්තවාදී හා අන්තවාදී ක්‍රියාවන් සම්බන්ධයෙන් සිදුකර විමර්ශනයේදී සැකකරු සම්බන්ධයෙන් තොරතුරු හෙළි වී ඇති අතර දෙහිවල සිරිපාල පාරේ නිවසකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරු මෙරටට පැමිණියේ ඇයිද යන්න සහ කුමන අන්තවාදී හා ත්‍රස්තවාදී කල්ලිවලට සම්බන්ධ ද යන්න හෙළිකර ගැනීම සඳහා විමර්ශන කොට්ඨාශය විමර්ශන ආරම්භ කර ඇත.
2025 දෙසැම්බර් මස 18
693
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ විදේශිකයෙක් අත්අඩංගුවට
රාලහාමි Tuesday, 29 October 2024 06:12 PM
හිරේ ඉන්න ජෝනියාගේ බාප්පාගේ පුතා ඔය. හිරගේ කඩලා ජෝනියාව එයාගේ මව්බිම වන මාලදිවයිනට අරගෙන ගිහින් එහෙ ජනාධිපති කරවන්න හදන ප්ලෑන් එකක මුල් කොටස මේ...