
(දයාරත්න ඇඹෝගම)
සිය නිවසේ පිටුපස රැදි සිටි වන අලියෙකුගේ පහර කෑමට ලක්ව 70 හැවිරිදි තිදරු පියෙකු එම ස්ථානයේදිම මිය ගොස් ඇතැයි පිහිබියගොල්ලෑව පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ කල්ලංචිය,කපිරික්ගම පදිංචිව සිටි මුදලිහාමිගේ ගුණතිලක(70)නැමති තිදරු පියෙකි.
මියගිය අය සිද්ධිය වු දින රාත්‍රි ශරීර අවශ්‍යතාවක් සපුරා ගැනිම සදහා නිවසේ පිටුපසට ගිය අවස්ථාවේදි ඒ ආසන්නයේ රැදි සිටි වන අලියාගේ පහර කෑමට ලක්ව එම ස්ථානයේම මිය ගිය බව පොලිසිය කියයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.