චීන මව,ශ්රී ලාංකික නැනී ළඟ දියණියදමා පලා යද්දී අත්අඩංගුවට
කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී චීන ජාතික කාන්තාවක් ඇයගේ කුඩා දියණිය , මෙතෙක් කළක් බලා ගත් ශ්රී ලාංකික සේවිකාවට භාර දී , ආපසු පළා යමින් සිටියදී කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ නිලධාරීන් පිරිසක් , ඇය ගුවන් යානයට පිවිසීමට සූදානම් වෙමින් සිටියදී අත් අඩංගුවට ගෙන තිබේ .