
(රවින්ද්‍ර ලියනගේ )
වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.
වෙඩි වැදිමෙන් තුවාල ලබා ඇත්තේ මාරවිල මුදුකටුව හා වැලිපැන්නගහ මුල්ල ප්‍රදේශවල පදිංචි දෙදෙනකි.
යතුරු පැදියකින් ජල පෙරණ අලුත්වැඩිවක් සදහා පැමිණි දෙදෙනකුට අසල්වැසි තරුණයකු විසින් වෙඩි තබා ඇති බවට අනාවරණය වි තිබේ.
වෙඩි තැබිම සිදුකළ බවට සැකකරු හදුනා ගෙන ඇතත් ඔහු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව පොලිසියි කියයි.
2025 දෙසැම්බර් මස 18
679
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
326
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෙන්නප්පුවේ වෙඩි තැබීමකින් දෙකක් රෝහලට