IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පසුගිය වසරේ මහේදී වී කිලෝ මිලියන 2,696 ක් නිපදවලා

(ජේ.කේ.එල්. චාමින්ද)

මෙරට ඉකුත් වර්ෂයේ  (2023) මහ කන්නයේ දි  වී කිලෝග්‍රැම් මිලියන 2,696ක් නිෂ්පාදනය කොට ඇති  බැව් ශ්‍රිලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.

වී නිෂ්පාදනය 2022 වර්ෂයේ මහ කන්නයට සාපේක්ෂව 2023 වර්ෂයේ මහ කන්නයේ දි සියයට  39.6කින් වැඩිවි ඇත.

2022 වර්ෂයේ මහ කන්නයේ  වි නිෂ්පාදනය වී කිලෝග්‍රැම් මිලියන 1931.2කි.ඒ අනුව 2022 වර්ෂයේ  මහකන්නයට සාපේක්ෂව  2023 වර්ෂයේ   මහකන්නයේ දි මෙරට වි නිෂ්පාදනය කිලෝග්‍රැම් මිලියන 764.8කින් වැඩි වි ඇත.

 එමෙන්ම 2023 වර්ෂයේ යල කන්නයේ දි  මෙරට වී නිෂ්පාදනය  වී කිලෝග්‍රැම් මිලියන 1,817.4කි. 2022 වර්ෂයේ යල කන්නයේ වී නිෂ්පාදනය  වී කිලෝග්‍රැම් මිලියන 1,461.7කි

 

 



අදහස් (3)

පසුගිය වසරේ මහේදී වී කිලෝ මිලියන 2,696 ක් නිපදවලා

යෝගා Friday, 08 November 2024 11:39 AM

හරි නම් වී නිෂ්පාදනය වැඩිවෙනකොට හාල් මිල පහත වැටෙන්න ඕනෑ. මෙහේ ඒකේ අනික් පැත්ත. හාල් මාෆියාව ආණ්ඩුවේ ඡන්ද ව්‍යාපාරයට සල්ලි වියදම් කරනකොට ජනතාවට පිළිසරණක් නෑ...

:       7       8

කුඹුරුගමුවFriday, 08 November 2024 02:28 PM

යෝගා කුඹුරක් දැකලා වත් නැහැ කියලා හිතෙනවා. නැත්නම් ඔහොම ගොන් කතා කියන්නේ නැහැ. අතීතයේ ඇමරිකාව අස්වැන්න වැඩිවුණාම කලේ සියළු නිෂ්පාදන මිලට ගෙන රටේ පරිභෝජනය සඳහා ප්‍රමාණවත් කොටස ගබඩාකර ඉතිරි සියල්ලම ගැඹුරු මුහුදේ ගිල්ලනවා. එහෙම කරන්නේ ගොවියා ආරක්ෂා කිරීමට තමයි යෝගා කියන්නේ... නිෂ්පාදන වැඩිවු‍ණොත් ඇහැරිලා සිටින වෙලාවට ෆෝන් එකේ කොටමින් සිට අනෙක් වෙලාවට ඔලුව දණිස්දෙක අතරේ ඔබාගෙන අස්වැසුම නැත්නම් සමුර්ධි සහනාධාර කකා සිටින අයට නොමිලේ දෙන්න කියලාද නිෂ්පාදන වැඩිවුණාම අඩුමිලට දීලා ගොවීන්ට සිදුවන පාඩුව පියවන්නේ කොහොමද යෝගා...?

:       6       4

sunil Friday, 08 November 2024 01:17 PM

පසුගිය වසර ඉවරයි. දැනට සහල් අර්බුදයක් ඇත. මෙවැනි ප්‍රශ්න විසඳුම් දීමේදී, මෙම මහා කන්නයේ කොතරම් අස්වැද්දිය හැකිද? කොතරම් අස්වැන්නක් ලැබේද? යන ප්‍රශ්නයට දැන්ම පුරෝකථන අවශ්‍යයි. ඒ අනුව පෙර සුදානම තිබිය යුතුයි. එසේ නොවුණහොත්, ලබන මැයි, ජුනි වගේ වනවිට සහල් මිල කලමනාකරණයට ප්‍රශ්න ඇතිවේ.

:       1       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 679 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site