IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


විදුහල්පතිනිය අල්ලස් දැලේ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

රාගම ප්‍රාථමික විදුහලක විදුහල්පතිනියක් රුපියල් 1,50,000ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි

2025 වසර සඳහා පළමු ශ්‍රේණියට දරුවකු ඇතුළත් කිරීම සඳහා රාගම මත්තුමගල ප්‍රදේශයේ කාන්තාවකගෙන් එකි මුදල අල්ලස් වශයෙන් ඉල්ලා එය පාසලේ කාර්යාලය තුළදී ලබා ගනිද්දී  අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ෙඅත්අඩංගුවට ගත් සැකකාරිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය



අදහස් (3)

විදුහල්පතිනිය අල්ලස් දැලේ

දීපාල් Friday, 08 November 2024 11:46 AM

ඔය පළමු එක නොවෙයි. පුරුදු වෙන්න කළා නොවෙයි... රැකියාවෙන් දොට්ට දාන්න ඕනේ.

:       0       29

සත්‍යපාල Friday, 08 November 2024 12:17 PM

හා.. හා...? මාතලේ විදුහල්පතිනියක් අල්ලස් අරන් අහුවෙලා හිරෙත් හිටියා. පස්සේ නඩුව යනකොට අල්ලස් එකේ අයට අල්ලස් දීලා නඩුව ඉවර කරගත්තා. මේක එහෙව් රටක්.

:       0       27

Gayan Saturday, 09 November 2024 08:23 AM

මගෙනුත් ඉල්ලුවා 96000ක් හාඩ්වෙයාර් එකේ බිලක් තියෙනවා. ගෙවලා ආවොත් ළමයා ගන්නම් කිව්වා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 679 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site