අපරාධකල්ලි සාමාජිකයෙක් ආයුධ සමඟ අල්ලයි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු බෝම්බ, පතරොම් සහ යුද හමුදා කැලෑ ඇඳුම් තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 03 February 2026
ත්‍රිරෝද රිය අඩි 235ක් පහළට: රියදුරු රෝහලට කදපොළ සිට හැටන් දක්වා අධික වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 235ක ප්‍රපාතයෙන් වූ ඇළ මාර්ගයකට පෙරලීමෙන් එම ත්‍රී රොද රථයේ ගමන් ගත් රියදුරා බරපතල ලෙස තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රොහලට ඇතුලත් කළ බව නානුඔය පොලිසිය පැවසීය. 03 February 2026
කොත්මලේ සිදී යයි : නටඹුන් මතුවෙයි වියළි කාලගුණය හමුවේ කොත්මලේ ගාමිණී දිසානායක ජලාශයේ ජල මට්ටම පහත බැස ඇති අතර ඒ හේතුව නිසාම කඩදොර විහාරස්ථානයේ බුදු පිළිමයද ජලයෙන් මතුව ඇත. 03 February 2026
පළාත් කීපයකට අද සවස වැසි උතුරු, උතුරු-මැද, නැගෙනහිර ස ඌව පළාත්වලත් නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 03 February 2026
කමිඳු මෙන්ඩිස් ලෝක කුසලාන සංචිතයට විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවගලිය සඳහා නම් කළ 15 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා විස්සයි20 සංචිතයට තුන්ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් ඇතුළත් කර තිබේ. 02 February 2026
කෙහෙල්බද්දර පත්මේ ගැන අහන්න නාමල් සි.අයි.ඩීයට මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මන්දිනු පත්මසිරි පෙරේරා නොහොත් කෙහෙල්බද්දර පත්මේ සමග සමීප සම්බන්ධතා පැවැත්වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා හෙට (3) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තවට කැදවීමට නියමිතව ඇත. 02 February 2026
මහවිලච්චියේ වට්ටක්කා ගොවීහු කබලෙන් ලිපට මහවිලචිචිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් ගම්මාන රැසක වෙසෙන ගොවින්ගේ නිෂ්පාදනවලට නිසි මිලක් නොලැබීම හේතුවෙන් ඔවුහු මැසිවිලි නගති. 02 February 2026
ඕස්ට්‍රේලියා - පාකිස්තන ක්‍රිකට් කණ්ඩායම් දිවයිනට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ලෝක කුසළාන 20 විස්ස ක්‍රිකට් තරගාවලියේ මෙරට පැවැත්වෙන තරග සදහා සහභාගී වීම සදහා ඕස්ට්‍රේලියානු සහ පකිස්තානු ක්‍රිකට් කණ්ඩායම් දෙක අද රාත්‍රී දිවයිනට පැමිණියහ. 02 February 2026
චමල්ගේ බාල පුත් අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝගයක් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට නව ගුවන් යානා බල ඇණියක් එක් කිරීමේදී ඇමරිකානු ඩොලර් මිලියන දෙකක වංචාවක් සිදුවීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ බාල පුතු වන සමින්ද්‍ර රාජපක්ෂ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ මහතා අද රහස් පොලිසියට නියෝග කළේය. 02 February 2026
කතක් නිරුවත් කළ ව්‍යාපාරිකයා ඇතුළු තිදෙනාට ඇප නිවෙසේ සේවකයන් ඉදිරියේදී දරුවන් බලාගන්නා කාන්තාවක නිරුවත් කර එම වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයා කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා ඇතුළු තිදෙනා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි මහතා (02) නියෝග කළේය. 02 February 2026
ජගත් මනුවර්ණට - රතිදු සේනාරත්නට වරෙන්තු ගාලු මුවදොර ඇරගලකරුවන්ට පහරදුන් සිද්ධියේ සැකකරුවෙකු ලෙස නම්කර සිටි හිටපු ඇමැති සනත් නිශාන්ත ඇතුළු පිරිස අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේ සැකකරුවන්ට ඇප නොදෙන ලෙස ඉල්ලමින් කොටුව අධිකරණය ඉදිරිපිට උද්ඝෝෂණයක් සිදු කළ බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ, රතිදු සේනාරත්න නොහොත් රැට්ටා යන අය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ මහතා අද (2) වරෙන්තු නිකුත් කරමින් කොම්පඤ්ඤවීදිය පොලිසියට නියෝග කළේය. 02 February 2026
චමින්දගෙන් කතානායකට එරෙහිව අල්ලසට පැමිණිල්ලක් වැඩ තහනමට ලක් කෙරුණු පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා කතානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අද(2) පස්වරුවේ පැමිණිල්ලක් කළේය. 02 February 2026
එජාපය ඩිජිටල් වෙයි එක්සත් ජාතික පක්ෂය නව ඩිජිටල් යුගයකට පා තබන විශේෂ ඩිජිටල් දියත් කිරීම සිරිකොත පක්ෂ මූලස්ථානයේදී බදාදා (4) සිදු කෙරෙයි. 02 February 2026
මිල්කෝ ලාභාංශ කිරි ගොවීන්ට වංචාව දූෂණය නතර කළ විට රාජ්‍ය ආයතන ගොඩනැගිය හැකි බව මිල්කෝ ආයතනය තහවුරු කළ බව අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය පැවැසුවාය. 02 February 2026
පාර්ලිමේන්තු සතියේ හෙට සිට වැඩ මෙහෙමයි පාර්ලිමේන්තුව හෙට (3) සහ 5 , 6 තෙදින රැස්වෙයි. 02 February 2026
‘කිවුල්ඔය‘ ව්‍යාපෘතිය නවත්වන්නැයි විරෝධතාවක් මුලතිව් හා වවුනියාව මායිම්ව ආරම්භ කිරීමට නියමිත ‘කිවුල් ඔය‘ ව්‍යාපෘතිය වහා නතර කරන ලෙස ඉල්ලා දේශපාලන පක්ෂ , සිවිල් සංවිධාන සහ ප්‍රදේශවාසීන් පිරිසක් අද (02) වවුනියාව නෙදුන්කේණි නගරයේ විරෝධතාවක නිරත වූහ. 02 February 2026
පරිසරය අමතක කර සංවර්ධනයට යන්න බෑ සංවර්ධනය යනු පරිසරය අමතක කර ලබාගත හැකි ජයග්‍රහණයක් නොවේ යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවැසුවාය. 02 February 2026
ගිනි අවි බලපත්‍ර අලුත් කරන කාලය දික් කරයි ගිනි අවි බලපත්‍ර මෙම වර්ෂය වෙනුවෙන් මෙතෙක් අලුත් කර නොමැති අය සහ ආයතනවලට එ් සදහා පෙබරවාරි මස 10 දක්වා තවදුරටත් කාලය දී අැතැයි ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. 02 February 2026
බඹරු ඇන පේරාදෙණිය සරසවි සිසුන් 6 ක් ඇතුළු 8ක් රෝහලේ පේරාදෙණිය විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී බඹර ප්‍රහාරයකට ලක් වූ සිසුන් 08 දෙනකු ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව විශ්ව විද්‍යාල ආරංචි මාර්ග සඳහන් කරයි. 02 February 2026
මැනිං මාර්කට්ටුවටත් ඔන්ලයින් ගෙවීම් එයි නාගරික සංවර්ධන අධිකාරියේ සේවාලාභින් සදහා (online payment) මාර්ගගත ගෙවීම් පහසුකම් ලබා දීම පෑලියගොඩ මැනිං පොදු වෙළෙද සංකීර්ණයේ දී අද (2) සිදුකෙරිණි. 02 February 2026
ගුරු සංවර්ධන නිලධාරී ගැටලු ලිහන්නැයි උද්ඝෝෂණයක් ගුරු සංවර්ධන නිලධාරීන්ගේ ගැටලුවලට විසදුම් ලබා දෙන්නයි ඉල්ලමින් පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අද දහවල් උද්ඝෝෂණයක් කළේය. 02 February 2026
විදෙස් රැකියා වංචා වලින් ගලවා ගැනීමේ මෙහෙයුමක් අරඹයි විදෙස් රැකියා වංචා වලින් ලාංකිකයින් ආරක්ෂා කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය දිවයින පුරා දැනුවත් කිරීම් වැඩසටහනක් ආරම්භ කළේය. 02 February 2026
මත් සැකකරුවෝ 803 ක් ’’රටම එකට’’ ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 803 ක් ඊයෙ (1) කළ මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි. 02 February 2026
නාමල්ගේ ’’අදරයට’’ ගංගාරාමයේ දී පොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් ඇරැඹුණු ’’ආදරය’’’වැඩසටහන වෙනුවෙන් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පොත්පත් පරිත්‍යාගයක් සිදු කෙරිණි. 02 February 2026
දැඩි සීත කාලගුණයෙන් ගාසා දරුවෝ 10 ක් මරුට අධික සීතල කාලගුණය හේතුවෙන්, ගාසා තීරයේ ළමා මරණ ඉහළ යමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයකට අනුව, මේ වනවිට අධික සීතල හේතුවෙන් මියගිය කුඩා දරුවන් ගණන 10 කි. මෙය දැඩි මානුෂික අර්බුදයක් යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. 02 February 2026
ආයුධ-මත්ද්‍රව්‍ය සමඟ හමුදා සෙබළා අත්අඩංගුවට කිසියම් පුද්ගලයකු ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන යුද හමුදා සෙබළකු ටී 56 උණ්ඩයක්, ව්‍යාජ අත්බෝම්බයක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12 ක් සහ මිලිග්‍රෑම් 150 ක් අත්අඩංගුවට ගත් බව අවිස්සාවේල්ල පොලිසිය පවසයි. 02 February 2026
ඇමෙරිකාවේ ඉන්ෆ්ලුවෙන්සා බියක් ඇමෙරිකාවේ රෝග පාලනය සහ වැලැක්වීමේ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මේවනවිට ඉන්ෆ්ලුවෙන්සා වයිරසය ආසාදනය වී, ඇතිවුණු සංකූල තත්ත්වයන් හේතුවෙන් මියගිය ඇමෙරිකානුවන් ගණන 11,000 ක් බවය. 02 February 2026
ඇමෙරිකාවට යළි අනතුරු ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී යළිත් වරක් ඇමෙරිකාවට අනතුරු ඇඟවීමක් කළේය. ඇමෙරිකාව කිසියම් හෝ ආකාරයකට ඉරානයට පහර දුන්නොත්, ඉරානය ඊට ප්‍රතිචාර දක්වන බවත්, එවිට කලාපීය යුද්ධයක් හටගනු ඇති බවත් පෙන්වා දෙමිණි. 02 February 2026
දලයි ලාමාටත් ග්‍රැමී සම්මානයක් 68 වැනි ග්‍රැමී සම්මාන උළෙලේදී ටිබෙට් ආගමික නායක දලයි ලාමා තුමන්ට ද සම්මානයක් හිමිවිය. ග්‍රැමී සම්මාන උළෙල යනු ලෝක සංගීත ක්ෂේත්රයේ ඉහළම ගෞරව සම්මාන ප්රදානෝත්සවයයි. 02 February 2026
ඇමෙරිකාවට හිම කුණාටු: ගුවන් ගමන් 1200 ක් නවතී දැඩි සීත කාලගුණය සහ හිම කුණාටු හේතුවෙන් ඇමෙරිකාව පුරා ගුවන් ගමන්වලට බාධා එල්ල වී ඇත. ඇමෙරිකන් මාධ්‍ය ඊයේ (2) වාර්තා කළේ ගුවන් ගමන් 1,200 ක් අවලංගු කෙරුණු බවය. 02 February 2026
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026