බිඳ වැටුණු කෘෂිකර්මය ගොඩගන්න ජනපති සාකච්ඡාවක් කැඳවයි
කෘෂිකර්ම, පශු සම්පත් සහ වාරිමාර්ග ක්ෂේත්රයට සිදුව ඇති හානිය සහ ඒ හමුවේ ගත යුතු කඩිනම් පියවර පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.