(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම මදුරුපිටිය ප්‍රදේශයේදී අද(03) අලුයම කිරි බවුසරයක් හා ලොරියක් එකට ගැටී සිදු අනතුරකින් පුද්ගලයින් දෙදෙනකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
අනතුරට ලක්වූ වාහන දෙකම අධිවේගී මාර්ගයෙන් පිටත වෙල්යයට ඇද වැටී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බර වාහන සඳහා වේග නීති තදින් ක්‍රියාත්මක උනත් පොලීසිය මාර්ගවලින් ඉවත් වී ඇති සතියක් පෙනෙනවා .
මා දන්නා තරමින් මෙම පැහැයෙන් යුත් බවුසර වල කිරි ගෙනයන්නේ නැත. මෙය අනිවර්යෙන්ම ඉන්ධන බවුසරයක් විය යුතුය.
IOC එකේ බව්සර් වලින් "වහා ගිණි ඇවිළෙන සුළුයි" කියලා පිටිපස්සේ ලියලා කිරි ප්‍රවාහණය කරනවා මේ දැක්කමයි.
අරාබියෙන් තෙල් කියලා ඔටුකිරි එවනවද මංදා’
යන ගමන් සර්වෝ ඉන්ධනය කිරි බවට හැරෙන්න ගිහින් අහක යන ලොරියේ වැදුනා වෙන්න බැරිද..