IMG-LOGO

2024 මැයි මස 17 වන සිකුරාදා


බස්-ත්‍රි රෝද ගැටී දෙකක් මරුට

(ටී.කේ.ජී.කපිල )

කටුනායක ආඩිඅම්බලම ප්‍රදේශයේ ඊයේ 22 දින රාත්‍රී සිදු වූ බස් රථයක්  සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ මාරක රිය අනතුරකින් ත්‍රිරෝද රථයේ ගමන් ගත් දෙදෙනෙකු මරණයට පත් වී ඇති බව කටුනායක පොලිසිය පවසයි .

මෙම සුඛෝපභෝගී බස් රථය සැමදා අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරෙන ආසන වෙන් කිරීමකින් පසුව දෙහිවල සිට කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ මඩකලපුව බලා ධාවනය වන්නකි .

              මෙම බස් රථය 22 දින රාත්‍රී 10.45 ට පමණ  මගීන් සමග ආඩිඅම්බලම ප්‍රදේශය පසු කර යමින් සිටියදී , ඉදිරි පසින් පැමිණි ත්‍රිරෝද රථයක් මුහුණට - මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බව පොලිසිය පවසයි.



අදහස් (0)

බස්-ත්‍රි රෝද ගැටී දෙකක් මරුට

ඔබේ අදහස් එවන්න

මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 758 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2296 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1968 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site