බංග්ලාදේශයේ මගී බස් රථයක් පද්මා ගංගාවට පෙරැළීමෙන් 18 ක් ජීවිතක්ෂයට පත්වූහ. බස් රථය ගංගාවට පෙරැළද්දී එහි 50 දෙනකු සිට ඇත.
රාජ්බරි සිට ඩනා අගනුවර බලා යන මෙම මගී බස් රථය, පද්මා ගංගාව තරණය කරන්නේ පාරුවකිනි. බසය පාරුවට පැටවීමට එය ජැටියට ධාවනය කරද්දී, ගංගාවට වැටී ඇත. එම දසුන් විදෙස් මාධ්‍ය ඔස්සේ ද ප්‍රසිද්ධියට පත් ඇත.
මියගිය අතර කාන්තාවන් 10 දෙනකු සහ කුඩා දරුවන් දෙදෙනකු සිටින බව ද පැවැසෙයි. බස් රිය ගංගාවට වැටුණු ස්ථානය අඩි 80 ක් ගැඹුරුය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම කනගාටුයි