(රංජිත් රාජපක්ෂ)
නුවරඑලිය ප්‍රදේශයට පසුගිය දින ඇදහැලුණු අධික වර්ෂෘව හේතුවෙන් නුවරඑලිය කදපොල ප්‍රදේශයේ පහත්බිම්වල වගා කර තිබු එළවලු වගාව වැසි ජලයෙන් සහ රොන්මඩ වලින් වැසී යෑම හේතුවෙන් අස්වැන්න නෙලීමට ආසන්නව තිබූ එළවලු වගාව මේ වන විට සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.
ලීක්ස්, කැරට්, ගෝවා වැනි එළවලු වර්ග මේ වන විට සම්පුර්ණයෙන්ම විනාශ වී ඇති අතර, එම එළවලු වගා භූමියට වැලි රොන්මඩ සහ අපද්‍රව්‍ය ගලාගෙන විත් තැම්පත් වීම නිසා එම භූමිය සාරවත් භාවය අඩු වීම හේතුවෙන් ඉදිරියෙදි එලවලු වගාව සිදු කරගෙන යාමට නොහැකි තත්වයක් ඇති වී ඇති බවයි පීඩාවට පත් ගොවීන් කියා සිටියේ.
පවත්නා තත්වය මත එළවලු කොටුවල කම්කරුවන් සේ සේවය කරමින් තම ජීවන උපාය සිදු කරගෙන ගිය කම්කරුවන් විශාල පිරිසකටද රැකියා අහිමි වීම නිසා එම ජනතාවද දැඩි ලෙස පීඩාවට පත් වී ඇත.
පවත්නා තත්වය මත රට තුල එලවලු මිල විශාල ලෙස ඉහළ යා හැකි බවයි එම වෙළෙදුන් කියා සිටියේ.
2025 දෙසැම්බර් මස 04
215
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
384
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
385
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නුවරඑළියේ ගංවතුරෙන් එළවළු වගාවට දැඩි හානි