( ඉන්දිකා රාමනායක )
ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාවේ 23 වැනි හමුදාපතිවරයා වශයෙන් මීට සුළු මොහොතකට පෙර වැඩ බාරගත්තේය.
මෙම උත්සවය යුද හමුදා මූලස්ථානයේදී පැවැත්විණි. සර්ව ආගමික නායකයින් අශිර්වාද මැද සුබ මොහොතින් නව හමුදාපතිවරයා වැඩ බාර ගත්තේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභ පැතුම් ශවේන්ද්‍ර මහතාණෙනි... ඔයා යුද්දේ දී කොහෙද උන්නේ කියලා දන්නේ නැති අයත් ඇතිනේ...
රටට හිතැති සූර වීර රණ විරුවාණන් ට තෙරුවන් සරණයි ! නිවැරදි තීරණය ගත් ජනාධිපති තුමාට ස්තුතියි !!
ජයවේවා ...
ඔබට අපෙගේ උණුසුම් සුබෝතුම් !! ඔබ ඉපදුනු ඒ අපේ ලංකා මාතාවට අවංකව සේවය කිරීමට හැකි වේවා !!!
ලෝකය ඉදිරියේ අපේ රට මුතු ඇටයක හැඩයක් ය..// ඒ සුන්දර මව්බිම අප අම්මා ලෙස සුරැකියයුතු නොවේද ..// ද්‍රෝහීන් , නිවටයන් බහුලව රජකරනා එරටතුලා..// නොබියව ලක්අම්මා රැකුමට සුබපතනවා අප ඔබට..//
සුභ පැතුම්.! නව යුධ හමුදා පති තුමනී ඔබට එල්ල වන චෝදනා වලට හොදම උත්තරයක් දෙන්න අපේ මිතුරු දමිල සහෝදරවරුන් සමග සුහදව කටයුතු කරන්න මේ සියල්ල ඔබ ජය ගන්නවා.!
උණුසුම් සුබපැතුම්!
ඔබට ජය ජාතික වීරයානෙනි හෙලයෙ උත්තමාචාරය
ඉත සිතින් සුබ පැතුම්. දේශීය විදේශීය දුෂ්ට බලවේග කෙතරම් සද්ද කලත්, ලක් මව රැක ගැනීමේ භාරදූර කාර්ය හොදින් ඉටු කිරීමට ඔබට ශක්තිය ලැබේවා.
විශ්ව දැනුමක් ඇති තවත් හමුදා වීර නිලදරුවෙක් මෙසේ උසස් තනාන්තරයකින් පිදුම් ලැබීම් ජාතියේ වාසනාවකි. ඔබ නිව්යෝර්ක් තානාපති වශයෙන් සිටියදී කල අගනා රාජකාරිය කිසිවෙකුට මෙහි නොකළ හැක්කක් විය. එතරම්ම ප්‍රශංසනීයයි. විරුවාණෙනි ඔබට ජයෙන් ජය!!!
අපේ රටේ අපේ හමුදාපතිතුමාට චිරං ජයතු
30 අවුරුදු යුද්ධය ජයගත් විරුවාණෙනි, ඔබට මේ කැනහිලුන්ගේ අවලාද ජය ගැනීම කජ්ජක්ද? ඔබතුමාට "ආයු රක්ඛන්තු ආවඩා""
අභීත රණවිරුවෙක්... කලින් හිතවත්ව සිටි දේශපාලඥයින්ට කඩේ යන්නේ නැතුව රාජකාරිය කළොත් තමයි ඒ අභීතකම තවතවත් ඉහළ යන්නේ.
රටට හිතැති සූරවීර රණ විරුවාණන්ට තෙරුවන් සරණයි! නිවැරදි තීරණය ගත් ජනාධිපති තුමාට ස්තුතියි !! ශ්‍රී ලංකාවේ සිදුකරන රාජ්‍ය නිලධාරීන්ගේ පත්වීම් සඳහා කිසිඳු බලපෑමක් කිරීමට කිසිම ජාත්‍යන්තර සංවිධානයකට හෝ රජයකට කිසිම අයිතියක් හෝ බලයක් නැතිබව ඔවුන් හොඳින් අවබෝධ කරගත යුතුය.
ජය ශ්‍රී හමුදාපතිතුමනි !
මෙම රට ශ්‍රී ලාංකිකයින්ගේ. ඔබට ජය. සුබපතමි...!!!
තෙරුවන් සරණයි.. රටේ ආරක්ෂාව ගැන දැන්දැන් යම් බලාපොරොත්තු තියාගන්න පුළුවන් කියලා හිතෙනවා... තවත් ගොඩක් දේවල් වෙනස් වෙන්න ඕනෑ..
මේ අවස්ථාවේදී විවිධ බල්ලෝ උඩුබුරති. ඔබතුමා සිංහයෙකි, සිංහනාද කරන්න..!! උණුසුම් සුබපැතුම්..!
තෙරුවන් සරණයි! ඔබතුමාට ජයෙන් ජයම වේවා!
මගේ මේ උණුසුම් සුභ පැතුම් ... !!!
අනෙක් අය සුබපැතුවා වගේ මමත් ඔබ වීරයාට සුබ පතමි.