(අංජුල මහික වීරරත්න සහ විමුක්ති එස් රොද්‍රිගූ)
ජපානයේ සංචාරයක නිරතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි මහතා සමඟ මීට සුළු මොහොතකට පෙර ටෝකියෝ නුවරදී සාකච්ඡා පවත්වා තිබෙි.
ජපාන විදේශ අමාත්‍යවරයාගේ හමුවෙන් අනතුරුව ජනාධිපතිවරයා සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූන්ග් මහතා සමඟ සාකච්ඡා පැවැත්වූ බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.
ජපානයේ ටෝකියෝ නුවරදී මෙම ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්විණි.
පෙර දින රැයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස ජපානයට ළඟා විය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ජනපති විදෙස් සාකච්ඡා අරඹයි
ලයන් Tuesday, 27 September 2022 02:04 PM
කොච්චර සාකච්චා තිව්වත් 134 ලොක්කට සල්ලි නම් මේ කපේ ලැබෙන්නෙ නෑ. කරුනාකර මැතිවරනයක් තියන්න මිනිසුක්ගෙ කැමැත්තට ඉඩ දෙන්න
fairoos Tuesday, 27 September 2022 03:10 PM
රට වෙනුවෙන් බරටම වැඩ...
විපරමා Wednesday, 28 September 2022 02:45 PM
දුශිත බලලෝබි දේසපාලුවෝ මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ කරලා,ඒ මදිවට නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කරලා රටම හිගාකන තත්වෙකට පත්කරලා තියෙන්නේ .දැන් පින් ජනපතියා ආධාර ඉල්ලනවා ?