IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


කැලණියේ ටයර් වෙළඳ සැලක ගින්නක්

(ඉන්ද්‍රරත්න බාලසූරිය)

කැලණිය 4 කණුව මන්සන්දියේ විශාල ටයර් වෙළඳසැලක් මීට ටික වේලාවකට පෙර ඇති වූ ගින්නකින් විනාශයට පත්විය.

ටයර් වෙළඳ සැලක් වූ බැවින් ගින්න විශාල ලෙස පැතිරුණු අතර කොළඹ නුවර පාරේ කොළඹ දෙසට යන මංතීරුව  තාවකාලිකව වසා දැමීමට පියවර ගැනුණේ ගින්නෙන් ඇතිවූ රස්නය අධික වීම හේතුවෙනි.

ගිනි නිවන හමුදාව මේ වනවිටත් ගින්න මැඩ පැවැත්වීමට උත්සහ ගනිමින් සිටිති.



අදහස් (2)

කැලණියේ ටයර් වෙළඳ සැලක ගින්නක්

saman Saturday, 25 January 2020 02:08 AM

ලංකාවේ මෝඩ හැතිකරයක් ඉන්නවා. මොනවා හරි ආපදා තත්වයක් ඇතිවුණාම වටේ පිරෙනවා එ්ක බලන්න. ආපදාව මැඩලන්න එන පිරිසට තමන්ගේ කාර්ය කරගන්නත් බෑ මේ මිනිස්සු නිසා.

:       1       73

anura Saturday, 25 January 2020 04:55 AM

ලංකාවේ බොහොමයක් ස්ථානවල ගින්නක් හටගත් විට පැතිර යා හැකි කඩදාසි, රෙදි, රබර්, ප්ලාස්ටික්, කොහු ආදී දේවල් ගබඩා කර ඇති ස්ථානවල මම හිතන විදිහට ගිනි ගැනීම් දන්වන (fire alarms) උපකරණ නැහැ. ඒ වාගේම ගිනි නිවිය හැකි උපකරණ හා මෙවැනි අවස්ථාවලට භාවිතා කළහැකි ජල ටැංකි නැහැ. ව්‍යාපාරිකයන් සිතන්නේ ඒවා අනවශ්‍ය වියදම් කියලයි. සමහර විට තිබුණත් ඒවා අක්‍රීය මට්ටමේ තිබෙන්නේ. රජය මැදිහත් වී හෝ මේ උපකරණ ස්ථාපිත කිරීම හා තිබෙන ඒවා සක්‍රීයද යන්න නියාමනය කරනවා නම් විශාල විනාශ වළක්වා ගත හැකි වේවි.

:       0       20

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 82 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 30 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site