රසායනික ද්‍රව්‍යක් දඹුල්ලේ විදුහලක සිසුන් 7ක් රෝහලට යවයි විද්‍යාගාරයක තිබූ රසායනික ද්‍රව්‍යයක් දිවේ ගෑවීමෙන් දඹුල්ල ප්‍රදේශයේ විදුහලක හත්වැනි වසරේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් හත් දෙනෙකු (07) දින දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කළ බව දඹුල්ල පොලිසිය කියයි. 07 October 2025
කෘතිම බුද්ධිය වෘත්තීය මාධ්‍යවේදියාට පහරක්ද? අප අවට ඇති ලෝකය වඩාත් හොඳින් තේරුම් ගැනීමට අප සැවොම කැමැත්තක් දක්වයි. ඇතැම් අවස්ථාවන්හි අපට ගාසා තීරයේ සැබැවින්ම සිදුවන්නේ කුමක්ද හෝ අපගේ පවුල් යැපෙන සෞඛ්‍ය පද්ධතියට රජය සිදුකිරීමට බලාපොරොත්තු වන සංශෝධන මොනවද යන්න පිළිබඳව පැහැදිලි කිරිමක් ලබා ගැනීමට අවශ්‍ය වේ. එසේත් නැතිනම් දිනපතා ගමන් ගන්නා බස් රථෙය් කාල සටහනේ වෙනස් කමක් සිදුවී තිබෙනවාද වැනි සරල කරුණක් පිළිබඳව දැන ගැනීමට වුවමනා වෙයි. 26 September 2025
කේබල් ඩක්කුවක් කඩා වැටි හිමිවරු හත් නමක් අපවත් වෙති කුරුණෑගල පන්සියගම නා උයන. ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කරන හිමිවරුන් වැඩම කරන කේබල් මතින් ගමන් ගන්නා ඩක්කුවක් කඩා වැටී සිදුවූ අනතුරකින් හිමිවරුන් හත් දෙනකු අපවත් වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිවේදී උදය කුමාර වුට්ලර් මහතා පැවසීය. 25 September 2025
‘කුෂ්‘ සමඟ ගුවන්තොටේදී දෙන්නෙක් මාට්ටු | වීඩියෝ රුපියල් කෝටි පහකට අධික වටිනාකමකින් යුතු ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත’’ ( Green Channel ) ඔස්සේ පිට වී යාමට තැත් කළ ගුවන් මගීන් දෙදෙනෙකු අද(23) උදෑසන රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 23 September 2025
ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය වසර තුනක් හිරගෙට|වීඩියෝ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අවනත නොවීමෙන් ශ්රේෂ්ඨාධිකයට අපහාසයක් සිදු කරන ලදැයි චෝදනාවට වරද පිළිගත් තා ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාට වසර දෙකක සිර දඬුවම් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නියම කළේය. 23 September 2025
විදුලි බල ක්ෂේත්රය විකුණන්නේ නෑ | වීඩියෝ විදුලිබල ක්ෂේත්රය පෞද්ගලික ආයතන වෙත පැවරීමේ අවශ්‍යතාවක් රජයට නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. 22 September 2025
මරණ තුනෙන් හමු වූ තංගල්ලේ කුඩු කන්ද | වීඩියෝ තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ දී තිදෙනකු අභිරහස් ලෙස මිය යාමත් සමග පොලිසිය සිදු කළ විශේෂ මෙහෙයුමකදී ලොරි තුනක සඟවා තිබූ කුඩු කිලෝ 600කට අධික ප්‍රමණයක් ටී-56 ගිනි අවියක් ඇතුළු ගිනි අවි හයක් සොයා ගැනීමට හැකි වූ බව තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි. 22 September 2025
ආබාදිත ප්‍රජාව නොමිලේ බලාගන්නා වික්ටෝරියාවට ලැබීම් අඩු වෙලා ඔබේ උදව් ඇවැසි මොහොතක් කෙනාගෙන් කෙනාට අවශ්‍යතා වෙනස්.අවශ්‍ය දෙයක් විතරයි බාර ගන්නෙ 18 September 2025
සම්පත් මනම්පේරි අධිකරණයට බාර වෙයි | වීඩියෝ අයිස් නිෂ්පාදනයට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය කන්ටේනර් දෙකක් ගෙවත්තේ තබා ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ් හිටපු ප්‍රාදේශීය සභා අපෙක්ෂක සම්පත් මනම්පේරි මීට සුළු වේලාවකට පෙර වලස්මුල්ල අධිකරණයට බාර විය. 17 September 2025
කතකට වෙඩි තැබූ ’කොමනා’ අත්අඩංගුවට | වීඩියෝ බෙහෙත් කොටන තුවක්කුවකින් කාන්තාවකට වෙඩි තබා තුවාල කළ බව කියන සැකකරුවෙකු බෙහෙත් කොටන්න තුවක්කුවක් සහ ජීව අත්බෝම්බයක් සමඟ අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය පවසයි. 17 September 2025
සමාජෙ මොන කතා කිවුවත් සුරාජ් හොයන සතුට තියෙන තැන - ජනප්‍රිය රංගන ශිල්පී සුරාජ් මාපා 16 September 2025
අධිවේගි මගේ අනතුරින් තරුණියක් මරුට : 7ක් රෝහලට | වීඩියෝ කුඩා දරුවන් තිදෙනකු ඇතුළු පුද්ගලයන් අට දෙනකු ගමන් ගත් වෑන් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේදී ලොරියක ගැටීමෙන් තරුණියක මියගොස් හත් දෙනකුත් තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී රථ වාහන පොලිසිය කියයි. 16 September 2025
මරදාන දුම්රියපොළත් ’’හැඩ’’ වෙයි | වීඩියෝ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව Dream Destination වැඩසටහන යටතේ මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) පෙරවරුවේ ආරම්භ කෙරිණි. 15 September 2025
කරන්දෙණියේ මවයි පුතයි මරලා | වීඩියෝ කරන්දෙණිය කොටවෙල ප්‍රදේශයේ නිවෙසකට ඇතුලු වූ පිරිසක් මව සහ පුතා කපා කොටා මරාදාමා ඇතැයි පොලිසිය කියයි. 11 September 2025
මධූෂ්ට සාධාරණයක් ඉල්ලා බිරිය පොලිස් මූලස්ථානයට | වීඩියෝ හිටපු පාතල ක්‍රියාකරුවකු හා මත් ජාවාරම්කරුවක ලෙස ප්‍රසිද්ධව සිටි මා කඳුරේ මධූෂ්ගේ ඝාතනයට සාධාරණය ඉල්ලා මදුස්ගේ බිරිඳ ගයානි මුතුමාලි මහත්මිය අද පෙරවරුවේ පොලිස් මූලස්ථානයට පැමිණියාය. 10 September 2025
පැලවත්ත , පාර්ලිමේන්තුවේ මෑන්පවර් එකක් .ජවිපෙ අරගෙන ගිය මගේ වැඩ පිළිවෙළ ග්‍රාමීය මට්ටමේ පොලිස් නිලධාරීන් හම්බවුණ එකාගෙන් යෝගට් එක පවා කනවා 09 September 2025
පාතාලය හෙල්ලූ ඉන්දුනීසියාවේ මෙහෙයුම|වීඩියෝ ඉන්දුනීසියාවේ සැගවී සිටියදී අත්අඩංගුවට ගත් පාතාල නායක කෙහෙල්බද්දර පත්මේ, කමාන්ඩෝ සලින්ත ඇතුළු අපරාධකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ වීඩියෝ පටයක් මාධ්‍ය වෙත අනාවරණය වී ඇත. 09 September 2025
මත්කුඩුවලට මිද්දෙනියේ විරෝධතා රට පුරා විහිදී ඇති මත්කුඩු වසංගතයට විසඳුමක් දෙන ලෙසට බල කරමින් මිද්දෙනීය අවට ප්‍රදේශවාසීහු පිරිසක් අද(08) දහවල් මිද්දෙනිය නගරයේදී විරෝධතාවයක නියැලිණි. 08 September 2025
මේ ගොන් මී හරක් ගොන් නාම්බෝ අපිට ආරාධනා කළේ නැහැ ; රනිල්ගේ කර උඩින් යන නයි පොලොඟු ;දැන් ආවේ අනුර පරද්දන්න නෙමෙයි 08 September 2025
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026