වචනෙට වග කියන 2026ක් බිහි වේවා! යුධ මර බිය නැති සමෘද්ධිමත් රටක් -ගලබොඩ අත්තේ ඥාණසාර හිමි 29 December 2025
වෑන් රියේ ගැටුණු අලියා මරුට හබරණ ත්‍රිකුණාමල ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර් 124 කනුව ආසන්නයේදී අද අලුයම 5.30ට පමණ වෑන් රථයක , ගැටුණු අලියකු මියගොස් ඇති බව හබරණ පොලිසිය කියයි. 27 December 2025
වෛද්‍ය ගුවන් යානයක් කඩා වැටී 5ක් මරුට මෙක්සිකෝවේ සිට පැමිණි වෛද්‍ය ගුවන් යානයක් ගැල්වෙස්ටන් බොක්ක ආසන්නයේදී ඊයේ (22) දින කඩා වැටීමෙන් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් තිබේ. 23 December 2025
ඉන්දුනීසියාවේ බස් අනතුරකින් 16ක් මරුට ඉන්දුනීසියාවේ ජාවා දූපත් ප්‍රදේශයේ සිදුවූ බස් අනතුරකින් පුද්ගලයින් 16 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 22 December 2025
සිපිරිගේ මත්ද්‍රව්‍ය හබ් එකක් මේ පුනරුත්ථාපන ක්‍රියාවලිය සාර්ථක නෑ - ගලබොඩ අත්තේ ඥාණසාර හිමි 22 December 2025
ප # කියන්නේ ගෙඩියට ගැඹුරින් අධ්‍යයනය කරලයි කිවුවේ .රැප් ගායක දිමිත්‍රී ,අසභ්‍ය වචන කිවුවේ ප්‍රසිද්ධ වෙන්නද? 22 December 2025
ක්‍රීඩා ගුරා නිල නිවසේ කුඩු පැකට් කරලා සෙවනගල ප්‍රදේශයේ විදුහලක නිල නිවසක ‘අයිස් මත්ද්‍රව්‍ය‘ පැකට් කරමින් සිටි එම විදුහලේ ක්රීඩාගුරුවරයා ඇතුළු තිදෙනකු අත්අඩංගුවටගත් බව සෙවනගල පොලීසිය කියයි. 22 December 2025
අඹේවෙළ සිට බදුල්ල දක්වා විශේෂ දුම්රියක් ධාවනයට දිට්වා සුලි කුණාටුවෙන් පසු උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයක් නායයෑමෙන් දින 23කට පසු අඹේවෙළ සිට බදුල්ල දක්වාත් බදුල්ලලේ සිට අඹේවෙළ දක්වත් දුම්රියන් දෙකක් (20) දින උදෑසන 9:30ට ධාවනය කරනු ලැබුවා. 20 December 2025
ලොරි රථයක ගැටී එක් අයෙකු මරුට - අයෙක් රෝහලට නාත්තන්ඩියේ සිට නුවරඑලිය දක්වා ධාවනය වූ ලොරි රථයක, පුද්ගලයන් දෙදෙනකු ගැටීමෙන් එක් අයෙකු එම ස්ථානයෙම ජීවිතක්ෂයට පත් වී තවත් මගියෙකු බරපතල ලෙස තුවාල ලබා කොටගල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු එම තුවාලකරුගේ තත්වය බරපතල නිසා දික්ඔය මූලික රෝහල වෙත මාරැ කර යවා ඇත. 20 December 2025
පුස්සැල්ලාවේ වෙළදසැල් 07ක් නායයෑමේ අවදානමක ගම්පොළ නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ පුස්සැල්ලාව නගරයේ වෙදළසැල් 7ක් නායයෑමේ අවදානමක් නිසා අද (19) දින වසා දමා එහි සිටි පුද්ගලයන් ඉවත් කිරිමට පියවර ගත් බව බව පුස්සැල්ලාව පොලිසියේ නිළධාරියෙකු පැවසීය. 19 December 2025
කොත්මලේ අවතැන් වූ පිරිසක් පහසුකම් ඉල්ලා උද්ගෝෂණයක දිට්වා සුලි කුණාටුවෙන් නායයෑමට ලක් වූ සහ නායයෑමේ අවධානමක් සහිත කොත්මලේ ගැරඩිඇල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි දැනට කොත්මලේ ගාමිණි දිසානායක පාසලේ සිටින පීඩාවට පත් ජනතාව (17) දින එම පාසල ඉදිරිපිට උද්ගෝෂනයක නිරත විය. 17 December 2025
කන් හැන්දක දෙයක් කාගෙන් හරි ගත්තා කියලා ඔප්පු කරන්න.සොබා දහමෙන්වත් සමාවක් නෑ. - ගලබොඩ ඇත්තේ ඥාණසාර හිමි . 17 December 2025
වතුකරයේ පාසල්වල ඉගැන්වීම් අරඹයි පාසල් නිඩුවාඩ සහ දිට්වා සුලි කුණාටුවෙන් පසු පාසල් වාරය (16) දින ආරම්භ කෙරිණ. පාසල් නිඩුවාඩ සහ දිට්වා සුලි කුණාටුවෙන් පසු පාසල් වාරය (16) දින ආරම්භ කෙරිණ. 16 December 2025
බුදු සමයට අදාල කාරණාවලට අත තියලා නැති භංගස්ථාන වෙන්න එපා .ජනපතිට සම්මා දිට්ඨිය පහළ වේවා ! 16 December 2025
හැටන් නෝර්ටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගය විවෘත කරයි හැටන් නෝර්ටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ කාසල්රි ප්‍රදේශයේ මාර්ගය හරහා ඉදි කර තිබූ පාලමක් ගිලා බැසීමෙන් අවහිර වී තිබු එම මාර්ගයේ ගමනා ගමන කටයුතු ඊයේ (12) දින පස්වරවේ සිට යලි යථා තත්වයට පත් කල බව නෝර්වුඩ් මාර්ග සංවර්ධාන අධිකාරියේ නිළධාරියෙකු පැවසිය. 13 December 2025
ගම්පොළ පවුල් 800 තවමත් කොටුවෙලා දිට්වා සුළි කුණාටුවත් සමඟ ඇති වූ අධික වැසි හේතුවෙන් සිදුවූ නායයෑම් සහ පස්කඳු කඩාවැටී මාර්ග අවහිරවීමෙන් නාවලපිටිය ආසනයේ පටිතලාව ග්‍රාම සේවා වසමෙහි පවුල් අටසීයකට අයත් පුද්ගලයන් දෙදහස් පන්සීයක් අද(11)වන විටත් එම ප්‍රදේශයේ කොටුවි ඇතැයි ආරංචි මාර්ග පවසයි. 11 December 2025
‘විපක්ෂය අසරණ වෙලා‘ ජනතාවට වඩා විපක්ෂය අසරණ වී ඇති බව ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. 11 December 2025
බගවන්තලාව ශාන්ත මේරිස් විදුහල ගිලා බැසීමේ අවදානමක? “දිට්වා” සුලි කුණාටුවත් සමඟ හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව ශාන්ත මේරිස් විද්‍යාලයේ පහත් බිම්වල පිහිටි ගොඩනැගිලි 6ක් ජාතික ගොඩනැගිලි පර්යේෂානයතනයේ නිළධාරින් පරික්ෂාවට ලක් කර ඇත. 11 December 2025
අරාබියේ විශාලතම ගුවන් යානා දෙක ආධාර රැගෙන මෙරටට ශ්‍රී ලංකාවට ආපදා ආධාර තොග රැගෙන ආ ලෝකයේ විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා දෙකක් කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (09) පස්වරුවේ පැමිණ තිබූ අතර , ඒවා එකිනෙකට සමීපව නවතා තිබීමේ විරළ අවස්ථාවක් දැක ගැනීමට හැකි වී තිබුණි . 09 December 2025
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026