10 රුසියානු පාවෙන න්‍යෂ්ටික බලශක්ති බලාගාරය ලංකාවටත් එවන්න පුළුවන් -රුසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඇන්ඩ්‍රෙ යුරෙවිච්
සාගරික පීලි පනී:මුහුදු බඩ දුම්රිය ධාවනය නවති බෙලිඅත්ත සිට මරදාන බලා ධාවනය වෙමින් තිබූ සාගරිකා කාර්යාල දුම්රිය වාද්දූව දුම්රිය ස්ථානය ආසන්නයේ අද පෙරවරුවේ පීලි පැනීමට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි... 16 hours ago
Y Bamunuarachchi · 1 hour ago ජනාවාස වැඩිවීම නිසා ඇතිවෙන පානීය ජල හිඟයට පිළිතුරු සෙවීම චමල්ගේ වගකීමයි. සිංහරාජ වනයේ කෙරෙන ජල ව්‍යාපෘතිය චමල් ගේ තේරීමක් නොවෙයි. චමල් ගෙදර ළමයාගේ භූගෝල පොතේ ලංකා සිතියම බලලා මෙන්න මෙතන හොඳයි කියලා සිංහරාජ වනය තේරුවේ නැහැ. චමල් වාරිමාර්ග ඉංජිනේරුවෙක් හෝ ඒ පිළිබඳ විශේෂඥයෙක්ද නොවෙයි. සෑම දේශපාලඥයාම කරන්නේ ඒ සම්බන්ධ ඉන්ජිනේරුවන්ගෙන්, විශේෂඥයින්ගෙන් උපදෙස් ගැනීමයි. ඒ ඉංජිනේරුවන්, විශේෂඥයින් කරන්නේ අදාළ සමෝච්ච රේඛා සිතියම් බලා... සුදුසු තැනක් තේරීමයි. ඔවුන් තේරුවේ සිංහරාජ වනයයි. ඔබලා කීවත් ඉංජිනේරුවන් තෝරන්නේ ඔතන. කැමැති නම් කරන්න අකමැති නම් නිකන් ඉන්න. හැබැයි නොකෙරුවොත් පානීය ජල හිඟයට පිළිතුරු ලැබෙන්නේ නැහැ... Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාවාස වැඩිවීම නිසා ඇතිවෙන පානීය ජල හිඟයට පිළිතුරු සෙවීම චමල්ගේ වගකීමයි. සිංහරාජ වනයේ කෙරෙන ජල ව්‍යාපෘතිය චමල් ගේ තේරීමක් නොවෙයි. චමල් ගෙදර ළමයාගේ භූගෝල පොතේ ලංකා සිතියම බලලා මෙන්න මෙතන හොඳයි කියලා සිංහරාජ වනය තේරුවේ නැහැ. චමල් වාරිමාර්ග ඉංජිනේරුවෙක් හෝ ඒ පිළිබඳ විශේෂඥයෙක්ද නොවෙයි. සෑම දේශපාලඥයාම කරන්නේ ඒ සම්බන්ධ ඉන්ජිනේරුවන්ගෙන්, විශේෂඥයින්ගෙන් උපදෙස් ගැනීමයි. ඒ ඉංජිනේරුවන්, විශේෂඥයින් කරන්නේ අදාළ සමෝච්ච රේඛා සිතියම් බලා... සුදුසු තැනක් තේරීමයි. ඔවුන් තේරුවේ සිංහරාජ වනයයි. ඔබලා කීවත් ඉංජිනේරුවන් තෝරන්නේ ඔතන. කැමැති නම් කරන්න අකමැති නම් නිකන් ඉන්න. හැබැයි නොකෙරුවොත් පානීය ජල හිඟයට පිළිතුරු ලැබෙන්නේ නැහැ...