(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කුරුණෑගල වැහැර ප්‍රදේශයේ ගෑස් ඉන්ධන හලකින් ලොරි රථයක ගෑස්ටැංකියකට ගෑස් පුරවද්දී එය පුපුරා යාමෙන් පුද්ගලයන් සිව් දෙනකු මිය ගොස් තවත් පුද්ගලයන් සිව් දෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි කුරුණෑගල පොලිසිය කියයි.
එම අවස්ථාවේදී ඇතිවූ ගින්න පාලනය කිරීම සඳහා කුරුණෑගල පොලිසි ස්ථානයේ නිලධාරීන් හා කුරුණෑගල මහ නගර සභා ගිනි නිවීමේ ඒකකය නිලධාරීන් එක්ව ගින්න මැඩ පවත්වා ඇත.
මියගිය පුද්ගලයන්ගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැතැයි පොලිසිය.
මෘත ශරීර එම ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ තබා ඇති අතර මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතය කුරුණෑගල පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක එකත් එකටම රිලවෙක්ගේ වැඩක් වෙන්න ඕනෑ
Aryis, රිලා සංඛ්‍යානය වෙලාවේ කොහෙද හිටියේ?
කුසුම්, සමහර වෙලාවට satajayak කියලා කියන්නත් ඉඩ තියෙනවා. එච්චරට බැරි බඩු
Aryis , පොඩි රිලවා
මරණයක් විහිළුවට ගෙන කොමෙන්ට් කරන පුදුම මිනිස්සු අපිට නම් සිද්ධිය ගැන කනගාටුයි
කොමෙන්ට් කරන බොහොමයක් හරකුනේ, මෙතන අහින්සක මිනිස්සු පිරිසක් මැරිලා. තොපි ඒක දැක්කේ නැද්ද? ඊලග ගෑස් ටැංකිය තොපිටයි පිපිරෙන්න ඔිනේ.
ගෑස් භාවිතා කරන ලොරි රථ මේ රටේ තියෙනවද?
ලංකාවෙ සේප්ටි ස්ටෑන්ඩර්ඩ් නම් අන්තිමයි. කිසිම නියාමනයක් නෑ. ඒකට අපේ අයියලත් හරියටම හරියනව. සෙඩ් එකේ සිගරට් බොන අයනෙ ඉන්නෙ. පව් අහිංසක ජීවිත.
ලොරි රථයේ ගෑස් ටැංකිය කියලා සඳහන් කරලා තියෙන්නේ බ්රේක් වැකුම් ටැංකියටද?