සම්බුදු තෙමඟුල සිහිකෙරෙන උතුම් වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් සංවිධානය කළ ගංගාරාම වෙසක් කලාපය අද (29) අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කෙරිණි.
ගංගාරම විහාරාධිපති ගල්බොඩ ඥාණිස්සර හිමිගේ අනුශාසනා පරිදි පැවැත්වෙන මෙම පිංකමට ආචාර්ය කිරින්දේ අස්සජි හිමි ඇතුළු මැති ඇමැතිවරු රැසක්ද එක්ව සිටියහ.
(ඡායාරූප - ලහිරු හර්ෂණ)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ගංගාරාම වෙසක් කලාපය